MK Fix LK

MK Fix LK Auto Electronic Repair , Digital meter Repair & program
(1)

22/08/2026

Suzuki Swift Meter Repair
☎️ 0711997355
📍 Akuressa (Thalahagama)

21/08/2026

Komatsu PC 30 - 7 meter repair
no power &Display Repair done
☎️0711997355
📍Akuressa

11/08/2026

Honda Grazia Meter Repair Orginal
☎️0711997355
📍Akuressa(Matara)

09/08/2026

TOYOTA HILUX METER REPAIR COMPLETED
☎️ 0711997355
Akuressa (Matara)

මේ Toyota Hilux එකේ Meter එක සම්පූර්ණයෙන්ම ක්‍රියා නොකරන තත්ත්වයෙන් අප වෙත ගෙන ආවා.

අපි meter එක සම්පූර්ණයෙන් පරීක්ෂා කර, තිබුණු ප්‍රධාන fault එක හඳුනාගෙන PCB level එකෙන් repair කළා. 🔧⚡

ඒ වගේම,

✅ Meter එකේ තිබුණු fault එක නිවැරදි කිරීම
✅ Backlight system එක repair / replace කිරීම
✅ Display එක පැහැදිලිව පෙනෙන ලෙස restore කිරීම
✅ සියලුම meter functions පරීක්ෂා කිරීම
✅ Bench testing කිරීම
✅ අවසානයේ vehicle එකට fit කර final testing කිරීම

✨ අවසානයේ meter එක නැවතත් හොඳින් ක්‍රියාකරන තත්ත්වයට පත් කර customer වෙත භාර දුන්නා. 💯

Original meter එකම repair කරලා, අලුත් meter එකක් දාන්නේ නැතුව quality repair එකක් ලබාදීම අපගේ අරමුණයි. ❤️🔧

📍 MK FIX AUTO ELECTRONICS – Akuressa
📞 071 199 7355

Vehicle Meter • Auto Electronics Repairs 🔧⚡

07/08/2026

🔧 Suzuki Every 2018 Digital Meter Cluster Repair ✅

Suzuki Every 2018 speed not working error fixed

අපගේ සේවාවන්:
✅ Digital Meter Repair
✅ Speedometer & RPM Repair
✅ Odometer Repair
✅ Dashboard Meter Fault Diagnosis
✅ Auto Electronic Module Repair

📍 MK Fix Auto Electronics Repair
📍 Akuressa -Thalahagama (Matara)
📞 071 199 7355

ඔබගේ වාහනයේ Meter Cluster හෝ Auto Electronics දෝෂයක් තිබේ නම් අදම අප හා සම්බන්ධ වන්න.

🔧 Toyota Land Cruiser Prado 150 Original Display Repair Completed ✅Prado 150 Original Display එකේ LCD එකේ black spots, s...
31/07/2026

🔧 Toyota Land Cruiser Prado 150 Original Display Repair Completed ✅

Prado 150 Original Display එකේ LCD එකේ black spots, screen damage සහ display issues සාර්ථකව repair කර නැවත අලුත් වගේ ක්‍රියාත්මක කළා. 💯

✅ Original Quality Repair
✅ Clear Display
✅ Professional Service
✅ Carefully Tested Before Delivery

🚗 Toyota Prado 150 ඇතුළු තවත් Japanese Vehicle Display, Navigation සහ Auto Electronic Units Repair කරනු ලැබේ.

📞 Call / WhatsApp: 071 199 7355
📍 MK Fix Auto Electronics – Akuressa

ඔබගේ වාහනයේ Display එකේ Black Spot, Touch Problem, No Display, Flickering, White Screen වගේ ගැටලු තියෙනවා නම් අදම අප අමතන්න.

Digital meter repair-ඩිජිටල් මිටර් අලුත්වැඩියා 📍අකුරැස්ස (මාතර)☎️ 0711997355 call or whatsapp 👉Auto Electronics Repair 👨...
31/07/2026

Digital meter repair-ඩිජිටල් මිටර් අලුත්වැඩියා
📍අකුරැස්ස (මාතර)
☎️ 0711997355 call or whatsapp
👉Auto Electronics Repair

👨🏻‍💻සියලුම ආකාරයේ යතුරුපැදි වාහන ඩිජිටල් මීටර් අළුත්වැඩියා කිරීම.

🟥අප වෙත පැමිණ එක්දින සේවාව හා . 🟥කුරියර් සේවා මගින් එවා අලුත්වැඩියා කරගත හැකිය .

⭕️ ඩිස්ප්ලෙ අලුත්වැඩියා කීරීම ,⭕️අලුත් ඩිස්ප්ලෙ දෑමීම, ⭕️ඔන් නොවන මීටර අලුත්වැඩියා කිරීම ⭕️වර්ණ වෙනස් කිරීම ඇතුළු ගැටලු සදාහා විසදුම්

👨🏻‍💻All kind motorcycle vehicle digital meter repair

👉no power repair
👉new original display replacement
👉 Unclear, blurred display repair
👉color change, modification
👉milage correction
❇️all error fix

වගකීමක් සහිත , ඉක්මන් ගුනාත්මක අලුත්වැඩියාව

Mk Fix Technology
0711997355
Akuressa - Makandura (Matara)



31/07/2026

Digital meter repair-ඩිජිටල් මිටර් අලුත්වැඩියා
📍අකුරැස්ස (මාතර)
☎️ 0711997355 call or whatsapp

👨🏻‍💻සියලුම ආකාරයේ යතුරුපැදි වාහන ඩිජිටල් මීටර් අළුත්වැඩියා කිරීම.

🟥අප වෙත පැමිණ එක්දින සේවාව හා . 🟥කුරියර් සේවා මගින් එවා අලුත්වැඩියා කරගත හැකිය .

⭕️ ඩිස්ප්ලෙ අලුත්වැඩියා කීරීම ,⭕️අලුත් ඩිස්ප්ලෙ දෑමීම, ⭕️ඔන් නොවන මීටර අලුත්වැඩියා කිරීම ⭕️වර්ණ වෙනස් කිරීම ඇතුළු ගැටලු සදාහා විසදුම්

👨🏻‍💻All kind motorcycle vehicle digital meter repair

👉no power repair
👉new original display replacement
👉 Unclear, blurred display repair
👉color change, modification
👉milage correction
❇️all error fix

වගකීමක් සහිත , ඉක්මන් ගුනාත්මක අලුත්වැඩියාව

Mk Fix Technology
0711997355
Akuressa - Makandura (Matara)



Address

Thalahagama, Makandura Road , Akuressa , Matara
Akuressa
81070

Telephone

+94711997355

Website

Alerts

Be the first to know and let us send you an email when MK Fix LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category