Smart.com

Smart.com Mobile phone , Mobile phone accessories , Computer accessories , mobile phone repair and software ,

13/04/2024

ලැබුවාව් අළුත් අව්රුද්ද සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා

Smart. Com වෙතින්

Eid Mubarak all my muslims friend from smart. Com
10/04/2024

Eid Mubarak all my muslims friend from smart. Com

Eid Mubarak all my Muslims friends ❤️
10/04/2024

Eid Mubarak all my Muslims friends ❤️

🎄✨ Merry Christmas from  smart. Com! ✨🎄  Wishing you a season filled with joy, peace, and the warmth of family and frien...
24/12/2023

🎄✨ Merry Christmas from smart. Com! ✨🎄 Wishing you a season filled with joy, peace, and the warmth of family and friends. 🌟 May your home be safe and secure, allowing you to cherish every moment with your loved ones. At smart. Com, we're grateful for the trust you've placed in us to safeguard what matters most to you. As you celebrate the holidays, may the spirit of peace and protection surround you. 🎁 May your Christmas be merry and bright, and may the coming year bring prosperity and continued security. Thank you for choosing smart. Com. Merry Christmas and a Happy New Year! 🎅🤶🎉 Wishes . Com

1.ඔබට CCTV පද්ධතියක් අවශ්‍යයද……...?2.දැනට පද්ධතියක් සවිකර තිබෙනවාද .............…....? 3.කොලිටිය පිලිබඳ සෑහීමකට පත්වෙනවද...
16/12/2023

1.ඔබට CCTV පද්ධතියක් අවශ්‍යයද……...?

2.දැනට පද්ධතියක් සවිකර තිබෙනවාද .............…....?
3.කොලිටිය පිලිබඳ සෑහීමකට පත්වෙනවද................?
4.නඩත්තු කටයුතු කියූ පරිදි ලැබෙනවාද...................?
5.දර්ශන පැහැදිලිව පටිගත වෙනවද........................?
6.අලුතින් CCTV පත්ධතියක් අවශ්‍යද......................?
7.දැනට තියෙන පත්ධතිය අලුත්වැඩියා කිරීමට අවශ්‍යද.…....?

කථාකරන්න අපට..

@ රාත්‍රී කාලයෙදි සුපැහැදිලි දර්ශන සහිත 2MP, 5MP,කැමරා පද්ධති.

@ රෑ වගේම දවල්ටත් කලර් වීඩියෝ කැමරා පද්ධති.

@ ඔබගේ කැමරා පද්ධතිය සවි කරන ආයතනය ඔබට සම්බන්ධ කරගැනීමට නොහැකි වූ විට අපව අමතන්න.
Cctv සම්බන්ධ ඕනැම ගැටළු අපට කියන්න අපි විසදන්නම්.

@ බාල බඩු වලට හසූනොවන්න

@ ඕනෑම රටක සිට ඕනෑම තැනක සිට නිවස/ව්‍යාපාරය පැහැදිලිව නරඹන්න,දැන් ආරක්ශාවටත් සුපැහැදිලි දර්ශන සදහාත් hik vishon, dahua CCTV පද්ධති සවිකර වෙනස වටහාගන්න,
වසර 2ක වගකීමක් සහ කාර්‍යෂම සේවාවන්.. දැන්ම අමතන්න
0771-999899 අලුත්ගම
Smart.com
ලංකාවේ ඕනෑම ස්ථානයකට පැමිණ සවිකර දෙනු ලැබේ.

27/11/2023
17/10/2023

CCTV නම් Lego engineering for Smart.Com විතරමයි...

👨🏻‍🔧ඔබේ නිවසේ, කාර්‍යාලයේ, වැඩබිමෙහි, ව්‍යාපාරික ස්ථානයේ ආරක්ෂාව සදහා ක්ෂේත්‍රයේ පලපුරුදු කාර්මිකයන් ලවා ලොව සුපතල වෙලද සන්නාමයක් වන HIk vision and Dahua කැමරා පද්ධතියක් ඔබත් අදම සවි කරවා ගන්න.

විශ්වාසනීය සේවාවක් සමග දිගු කාලීන වගකීමක් ලබා ගැනීමට ඔබ පිය නැගිය යුතු එකම ආයතනය, Smart.Com Aluthgama ( near Janashakyhi Insurance )

⭐අප ආයතනය මගින් මිලදී ගන්නා සියලූම HIk vision and Dahua කැමරා සහ DVR සදහා වසර දෙකක HIk Vision Company and Singer වගකීම සහිතයි. …

✅CCTV සවි කරන්නන් සදහා විශේෂ මිල ගනන් යටතේ කැමරා සහ උපාංග ලබා ගත හැක. අප ආයතන අමතා දැන්ම ලියාපදිංචි වන්න.

Hot line - 0771 999 899

Hikvision and Dahua බලයලත් අලෙවි නියෝජිත

Only .......
10/06/2023

Only .......

Nokia 105 Available NOW....
Only 3950 .......
Hurry up limited stock....

Nokia 105 Available NOW....Only 3950 .......Hurry up limited stock....
10/06/2023

Nokia 105 Available NOW....
Only 3950 .......
Hurry up limited stock....

14/04/2023

2023 අලුත් අව්රුද්ද සියළුම සිතුම් පැතුම් ඉටුවන සාර්ථක අලුත් අව්රුද්දක් වේවා....

Smart. Com වෙතින්

Address

No 45/A Gall Road Kaluwamodara Aluthgama
Aluthgama
334

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 08:30 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

+94771999899

Website

Alerts

Be the first to know and let us send you an email when Smart.com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart.com:

Share