03/06/2026
අම්පාර, ගල්කන්ද මාවතේ Dahua 2MP Full Color Dual Smart Voice කැමරා 04 කින් සමන්විත CCTV පද්ධතියක් සාර්ථකව සවි කර නිම කරන ලදී.....😊🎥🤳
♦️ Dahua Wiz Sense 2MP 08 Channel DVR එකක් සඳහා Dual Smart Voice කැමරා 04 කින් සමන්විතව පද්ධතිය.
♦️ Wi-Fi Router එකක් හරහා DMSS Application ඔස්සේ ජංගම දුරකථනය ඔස්සේ නැරබීමේ පහසුකම.
♦️ වසර දෙකක අසමසම වගකීම් කාලය.
🥰🥰🥰 අපගේ වටිනා සේවාව ගැන විශ්වාසය තැබූ ඔබට ස්තූතියි... 🥰 🥰🥰
✔️ ඔබගේ නිවසේ හෝ ඔබගේ ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම උදෙසා ලංකාවේ අඩුම මිලට CCTV කැමරා පද්ධතියක් සවිකර ගැනීමට සහ වාසිදායක පැකේජයන් රැසක් සමගින් ඔබට අවශ්‍යත සේවාව එම අයුරින්ම ඉටුකර ගැනීමට දැන්ම අප අමතන්න
🔴 TwinTech Ampara
📞 Mobile / WhatsApp -0714952857/ 0768642857