09/02/2024
*_💠2024 අධ්‍යයන වර්ෂයට නව පාඨමාලා ආරම්භය
1998 සිට පුරා _වසර 26 ක් අම්පාර ප්‍රදේශයේ දරුවන් දහස් ගණනකගේ තක්ෂණික_ දැනුම ඔප් නැන්විමට පුරෝගාමී වු ATC පරිගණක ආයතනය මෙවර උසස් පෙල අවසන් කල රැකියා අපේක්ෂිත යන කණ්ඩ සදහා සතියේ දින හා සති අන්තයේ පඨමාලා සදහා ආරම්භක දේශනය 2024/02/12 සදුදා දින උදේ 10.00 පැවැත්වේ.
රැකියවකට අවශ්‍ය මුලික IT දැනුමේ සිට NVQ මට්ටම දක්වා හැකියාවක් සකසා ගැනිමට අවශය ඔබටත් සම්බන්ධ විය හැක._*