CV Design SL

CV Design SL Welcome to my profile. I'm a perfectionist in my work and I will provide best quality work on time with 100% accuracy.

02/08/2024
♻️ JOB එකට 𝗖𝗩 කීයක් යැව්වත් interview Call නැද්ද?ගැටලුව ඔබේ CV එක වෙන්න පුළුවන්.       🔴ඔබගේ CV වෘත්තීයමය වශයෙන් සකස් කර...
02/08/2024

♻️ JOB එකට 𝗖𝗩 කීයක් යැව්වත් interview Call නැද්ද?
ගැටලුව ඔබේ CV එක වෙන්න පුළුවන්.

🔴ඔබගේ CV වෘත්තීයමය වශයෙන් සකස් කර නොතිබීම නිසා සම්මුඛ පරීක්ෂණයක් නොලැබීමට ප්‍රධාන හේතුව විය හැක.

🔴 CV Design/Format එය පමණක් ආකර්ශනීය කිරීමට ප්‍රමාණවත් නොවේ ඔබේ කරුණු පැහැදිලිව පෙළගස්වා ඉදිරිපත් කළ යුතුය.

🔴 ඔබ අයදුම් කරන රැකියාවට ගැලපෙන වෘත්තීය අන්තර්ගතයන් සහිත වෘත්තීය CV එකක් සෑදීමට ඔබටත් අවශ්‍යද?

අපි ඔබට සහය වීමට සූදානම්...

🔵අපගේ සේවාවේ විශේෂ ලක්ෂණ,
✅ මිත්‍රශීලී විශ්වාසනීය සේවාවක්.
✅ දැරිය හැකි මිල ගණන්.

✅තෝරා ගැනීමට බොහෝ CV ආකෘති ඇති අතර ඔබ කැමති වෙනත් ආකෘතියක් තිබේ නම්, එය කළ හැකිය. (මෙම සටහන පෙන්වන්නේ ආකෘති කිහිපයක් පමණි.)

✅100% අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ රහිතයි.
✅ඔබේ තොරතුරු වල 100% පෞද්ගලිකත්වය.
✅ ඔබගේ රැකියාවට ගැලපෙන පරිදි කරුණු පෙළගැස්වීම.

RS:450/=

💌වැඩි විස්තර සඳහා WhatsApp හරහා සම්බන්ධ වන්න.
http://wa.me/+94705122215

Address

Ampara

Alerts

Be the first to know and let us send you an email when CV Design SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share