Texta Ai World

Texta Ai World Build Ai World

29/06/2026
27/06/2026

අනුරාධපුරේ පොසොන් වදින්න එන ඔයාලා වෙනුවෙන් අපෙන් Smart විදිහට පාරවල්වල අතරමං නොවී ආරක්ෂිතව වැඳගන්න .🙏

poson.online
"පොසොන් වන්දනාව ස්මාර්ට් සහ ආරක්ෂිතව: වන් වේ පාරවල්, දන්සැල්, නාන ස්ථාන සහ රථගාල් පිළිබඳව සියලු තොරතුරු ඇප් එකෙන්ම දැනගන්න.
ලයිව් අප්ඩේට් වන මෙම ඇප් එකෙන් පාකින් ගැන පහසුවෙන්ම බලාගත හැකි අතර, ඔබට යන රූට් එකේ ඇති දන්සැල්, සනීපාරක්ෂක තැන් සහ නාන තැන් බලාගන්න පුළුවන්.

මෙය ශ්‍රී ලංකා අනුරාධපුර පොලීසිය සහ Texta Software Company එකත් එකතු වෙලා නොමිලේ සපයන සේවාවකි.

Video - ranga
Sri Lanka Police Sankalpa Jayasinha

22/06/2026

පරණ විදිහට Class කරපු කාලේ වෙනස් කරන්න කාලයයි මේ.

11/06/2026

▪️ඔබත් Smart ගුරුවරයෙක්ද ?
▫ඔබත් Smart ආයතනයක හිමිකරුවෙක්ද ?

▪️ආයතනයේ ළමයි ටිකයි ගුරුවරු ටිකයි manage
කරගන්න විදිහක් නැද්ද ?

▫️️ආයතනය තාක්ෂණයත් එක්ක ඉදිරියට අරන් යන්න ඕන කාලයයි මේ.

⭕ළමයින්ගේ පේමන්ට් ටික මැනේජ් කිරීමේ හැකියාව
⭕ආයතනය ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ payment ටික manage කිරීමේ හැකියාව

⭕ළමයින්ගේ පැමිණීම වාර්තාව ලබා ගැනීමේ හැකියාව
⭕ආයතන විසින් ලබාදෙන පේපර් හෝ ටියුට් මැනේජ් කිරීමේ හැකියාව ( ලැබුණේ නැති බව පවසමින් ළමයි තවත් ටියුට් ලබා ගැනීම හේතුවෙන් )

⭕ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ( ළමයා පන්තියට පැමිණි විට දෙමාපියන්ට sms/email පණිවිඩයක් මගින් ළමයා පන්තියට පැමිණියක් නැතත් ළමයා පේමන්ට් කළ පසු ද පණිවිඩයක් ලැබෙනු ඇත.)

⭕පන්ති ආරම්භ කිරීමට පෙර ඉගැන්වීම් කරන ගුරුවරයාට පන්තියට පැමිණි සහ නොපැමිණි ළමයි ප්‍රමාණය sms/email එකක් මාර්ගයෙන්

⭕ළමයින්ගේ දෙමාපියන්ට එකවර පණිවිඩය යැවීමේ හැකියාව

✔මේ වගේ ආරක්ෂාකාරී ආයතනයකට ළමයි එවන්න දෙමාපියනුත් කැමතියි නේද?
⭕මේ වගේ option ගොඩක් මේ සිස්ටම් එකේ තියෙනවා
කෙටියෙන්ම කිව්වොත් මුලු ආයතනය Manage කරන්න පුළුවන් 😇

✔ඒ වගේම ලොකු ස්කෑනර් ලොකු මැෂින් ඕනි නෑ ෆෝන් එකකුයි. Lap එකක් හෝ Tab එකක් තිබ්බම හොඳටම ඇති.

අවස්ථා සීමිතයි දැන්ම අමතන්න. ☎️
වැඩිදුර විස්තර දැනීම සඳහා ඇමතුමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

නැතිනම් ඔබ හට ඇමතුමක් ලබාදීමට වෙලාවක් ලබා දෙන්න
☎️contact - 0710144298
whatsapp - https://wa.me/+94710144298

08/06/2026

"Transform කරගන්න ඔයාගේ Institute එක නැත්නම් School එක,
අපගේ Edu Texta Management System එකත් එක්ක!
මේකෙන් ඔයාට පුළුවන් students ලාගේ attendance එක සහ performance එක track කරන්න හරියටම.
ඒ වගේම ටීචර්ස්ලටත් එයාලගේ දවස පහසු කරගෙන, ඉන්ස්ටිටියුට් එකේ overall efficiency එක වැඩි කරගන්න පුළුවන්.

මේ විදිහට ඔයාගේ Institute එකත් පාසලත් upgrade කරගන්න දැන්ම අපිට කතා කරන්න.

☎️0710144298
[email protected]

03/05/2026

.අපිත් එක්ක අලුත් වුන තවත් Smart අධ්‍යාපන ආයතනයක්.

▪️ඔබත් Smart ගුරුවරයෙක්ද ?
▫ඔබත් Smart ආයතනයක හිමිකරුවෙක්ද ?
▪️ආයතනයේ ළමයි ටිකයි ගුරුවරු ටිකයි manage
කරගන්න විදිහක් නැද්ද ?
▫️️ආයතනය තාක්ෂණයත් එක්ක ඉදිරියට අරන් යන්න ඕන කාලයයි මේ.
⭕ළමයින්ගේ පේමන්ට් ටික මැනේජ් කිරීමේ හැකියාව
⭕ආයතනය ඉගැන්වීම් සිදුකරන ගුරුවරුන්ගේ payment ටික manage කිරීමේ හැකියාව
⭕ළමයින්ගේ පැමිණීම වාර්තාව ලබා ගැනීමේ හැකියාව
⭕ආයතන විසින් ලබාදෙන පේපර් හෝ ටියුට් මැනේජ් කිරීමේ හැකියාව ( ලැබුණේ නැති බව පවසමින් ළමයි තවත් ටියුට් ලබා ගැනීම හේතුවෙන් )
⭕ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳව ( ළමයා පන්තියට පැමිණි විට දෙමාපියන්ට sms/email පණිවිඩයක් මගින් ළමයා පන්තියට පැමිණියක් නැතත් ළමයා පේමන්ට් කළ පසු ද පණිවිඩයක් ලැබෙනු ඇත.)
⭕පන්ති ආරම්භ කිරීමට පෙර ඉගැන්වීම් කරන ගුරුවරයාට පන්තියට පැමිණි සහ නොපැමිණි ළමයි ප්‍රමාණය sms/email එකක් මාර්ගයෙන්
⭕ළමයින්ගේ දෙමාපියන්ට එකවර පණිවිඩය යැවීමේ හැකියාව
✔මේ වගේ ආරක්ෂාකාරී ආයතනයකට ළමයි එවන්න දෙමාපියනුත් කැමතියි නේද?
⭕මේ වගේ option ගොඩක් මේ සිස්ටම් එකේ තියෙනවා
කෙටියෙන්ම කිව්වොත් මුලු ආයතනය Manage කරන්න පුළුවන් 😇
✔ඒ වගේම ලොකු ස්කෑනර් ලොකු මැෂින් ඕනි නෑ ෆෝන් එකකුයි. Lap එකක් හෝ Tab එකක් තිබ්බම හොඳටම ඇති.
අවස්ථා සීමිතයි දැන්ම අමතන්න. ☎️
වැඩිදුර විස්තර දැනීම සඳහා ඇමතුමක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
නැතිනම් ඔබ හට ඇමතුමක් ලබාදීමට වෙලාවක් ලබා දෙන්න
☎️Contact - 0710144298
Whatsapp - https://wa.me/+94710144298
(Smart Sri Lanka)

Send Us Your CV To 071 014 4298
16/03/2026

Send Us Your CV To 071 014 4298

11/02/2026

TExTA WORLD.

31/12/2025

TExTA එක්ක Smart වෙන ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා...
අලුත් ආරම්භයක් එක්කම.

Address

Anuradhapura Town
50000

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Telephone

+94710144298

Alerts

Be the first to know and let us send you an email when Texta Ai World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Texta Ai World:

Shortcuts

Share