VixCode

VixCode Mobile Apps and Software developers

27/01/2020

වලින් ඇත්තටම පුලුවන්ද??
ඔව් පුලුවන්. කරන අයත් ඇති නොකරන අයත් ඇති. මොනවා උනත් Code එකක් Phone එකෙන් Run කරන්න අමාරුයිනේ.
මම අද දෙන්න යන ඇප් එක පාවිච්චි කරලා ලේසියෙන්ම Python Code කරන්න වගේම ඉගන ගන්නත් පුලුවන්.මේ ඇප් එකෙන් ඔයාට පුලුවන් ‌මෙන්න මේ Modules වලින් තියන Programs ලේසියෙන් Run කරන්නත්.
builtins
math
matplotlib.pyplot
numpy
operator
processing
pygal
random
restring
time
turtle
urllib.request
Coding කරන්න වගේම කරපු Projects වගේක Source code මේ ඇප් එක ඇතුලේ දාලා තියනවා.
Download Here'''
https://vix-slcoders.blogspot.com/2020/01/python-launcher.html
මේ Version එක පාවිච්චි කරලා බලන්න ඉක්මනින් Update එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු ඒම තියනවා නම් කියන් යන්න ඉක්මනින් FIx කරලා දෙන්නම්..
මේ ඇප් එක වටිවී ියලා හිතනවා නම් Share පාරක් දාලා Comment එකක් දාන් ගියාට කමක් නෑ.
මම දැනට කැපෙන්නම්.
'!

Python Lovers කෝ බලන්න. පොඩි දෙයක් දෙන්න තියනවා.________________________________👉 මුලින්ම මේ Page එකට LikE කරන්න.👉 ඊලගට ...
22/01/2020

Python Lovers කෝ බලන්න.
පොඩි දෙයක් දෙන්න තියනවා.
________________________________

👉 මුලින්ම මේ Page එකට LikE කරන්න.

👉 ඊලගට තමන්ට හිතෙන දේ Comment කරන්න

👉 ඊලග තවත් යාලුවෙකුට මේක දකින්න Share කරන්න
________________________________

Pc නැති අයට Python Script Run කරන්න ඇප් එකක්...

හැකි ඉක්මනිං දෙනු ලැබේ.

Group එකට Membersla ටිකක් ඇඩ් කරහල්ලා...

21/01/2020

Like - 100
_________________
Thanks Every one
_________________

5 days.DOWNLOAD 1000+.Reviews 40.Thanks to everyone who helped.
18/01/2020

5 days.
DOWNLOAD 1000+.
Reviews 40.

Thanks to everyone who helped.

1000 downloaders completed in 5 days. Thanks to all who supported.
18/01/2020

1000 downloaders completed in 5 days. Thanks to all who supported.

16/01/2020

EASY AL
__/ ------- \__
UPDATE COMING SOON

15/01/2020
A/L කරන අයට වටින ඇප් එකක්. සියලුම විෂය ධාරවන් ඇතුලත් කර සිංහල භාෂාවෙන්ම 💥 සියලු විෂයන්ට අදාල Notes 💥 සියලු විෂයන්ට අදාලව...
15/01/2020

A/L කරන අයට වටින ඇප් එකක්.

සියලුම විෂය ධාරවන් ඇතුලත් කර සිංහල භාෂාවෙන්ම

💥 සියලු විෂයන්ට අදාල Notes
💥 සියලු විෂයන්ට අදාලව Past papers
💥 සියලු විෂයන්ට අදාලව model papers
💥 සියලු විෂයන්ට අදාලව Short notes
💥 සියලු විෂයන්ට අදාලව Syllabus

ආදී යොදා ඉතා සුලු ප්‍රමායේ ඉඩක් (4 MB) භාවිතා කර නිපදවා ඇති ඉතා වටින ඇප් එකක්.

A/l වලට කරන්න විෂයක් තොරා ගන්න අමාරුවෙන් ඉන්න නංගිලා මල්ලිලාට තමන්ට හොද විෂයක් තොරා ගන්න ස්වයං අධ්‍යනයක් කරගන්න පුලුවන්.

ඇප් එක වටිවි කියලා හිතනවා නම් Download කරලා පාවිච්චි කරලා බලන්න.
https://play.google.com/store/apps/details?id=com.vix.slcoders.al

《VIXCODE》

Mobile Apps and Software developers
13/01/2020

Mobile Apps and Software developers

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when VixCode posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share