20/09/2020
අද වන විට සමාජයේ මිනිසුන් මිනිසුන්ට ආචාර කිරීම ඉතාමත් පහත් තත්ත්වයකට වැටිලා තියෙනවා. ආයුබෝවන් කීමේ වැදගත්කම සහ එයින් ලැබෙන ප්රතිඵල English Guru වෙතින් ගෙන එන ප්රථම වීඩියෝවෙන් සාකච්ඡා කරමු.
නිහතමානී ගුරුවරයෙක් පොඩියට පටන්ගත්ත වැඩක්
Like කරලා Comment කරලා Subscribe කරලා යාළුවන්ටත් දැනගන්න Share කරන්න.
ඉංග්රීසි දැනුම පිළිබඳ වටිනා වීඩියෝ පළපුරුදු දක්ෂ තෛභාෂා පරිවර්කතකයෙක්ගෙන් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.