16/08/2026
🧹💻 Laptop එකක් Clean කරලා Fresh Look එකකට! ✨
කාලයක් භාවිතා කළ Laptop එකක් ඇතුළත දූවිලි සහ අපද්‍රව්‍ය එකතු වීම නිසා Cooling Performance අඩුවීම, Overheating සහ Performance Issues ඇති වෙන්න පුළුවන්.
මේ Laptop එකත් අප වෙත Service එකට පැමිණි අවස්ථාවේ තිබූ තත්ත්වය 👉 Before
Service & Cleaning එකෙන් පසුව 👉 After ✨
🔧 Professional Laptop Cleaning & Service
💻 Hardware Service
🌡️ Cooling System Cleaning
🛠️ Complete Laptop Maintenance
ඔබේ Laptop එකත් Clean කරලා Performance එක හොඳින් තියාගන්න අදම අප වෙත එන්න! ❤️🔥
📍 ProMax Technologies
No. 13, Post Office Road, Badulla
📞 074 008 8419