GTech Express-Badulla

GTech Express-Badulla Gtech Group is a dynamic company specializing in the sales of computers and solar energy solutions

30/10/2026

🎮 DLSS ද? FSR ද? 🤔

Gaming Performance එක වැඩි කරගන්න මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද? ⚡

NVIDIA DLSS සහ AMD FSR අතර වෙනස සරලවම දැනගමු! 🔥

ඔයාගේ තේරීම මොකක්ද? Comment කරන්න! 👇

28/10/2026

⌨️ සාමාන්‍ය Keyboard එකද? Mechanical Keyboard එකද? 🤔🔥

Typing කරන්න, Gaming වලට මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද? 🎮💻

ඔයා පාවිච්චි කරන්නේ මොන Keyboard එකද? Comment කරන්න!

19/10/2026

💻 Modular PSU එකද? Non-Modular PSU එකද? 🤔⚡

PC එකක් Build කරනකොට මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? 🔌🔥

Cable Management එකට සහ PC එකේ පෙනුමට වඩා හොඳ තේරීම මොකක්ද? 👀

ඔයාගේ තේරීම Comment කරන්න!👇

🔥 COD Fans ලා මේක ගැන මොකද හිතන්නේ?Modern Warfare 4 Campaign එක පසුගිය අවුරුදු 10 තුළ හොඳම COD Campaign එකක් වෙයිද? 🎮💥ඔය...
18/10/2026

🔥 COD Fans ලා මේක ගැන මොකද හිතන්නේ?

Modern Warfare 4 Campaign එක පසුගිය අවුරුදු 10 තුළ හොඳම COD Campaign එකක් වෙයිද? 🎮💥

ඔයාගේ අදහස comment කරන්න👇

15/10/2026

💻 Stock Cooler එකද? Aftermarket Cooler එකද? 🤔❄️

PC එකේ CPU එක Cool කරගන්න මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද? 🔥

ඔයාගේ PC එකට තෝරගන්නේ මොකක්ද? Comment කරන්න! 👇

12/10/2026

🎧 Gaming වලට Headset එකක්ද? IEM එකක්ද? 🤔🎮

හොඳ Sound Quality එකක් සහ Gaming Experience එකක් ගන්න මේ දෙකෙන් වඩා හොඳ මොකක්ද? 🔥
ඔයාගේ තේරීම මොකක්ද? Comment කරන්න! 👇

සද්දේ ඇහෙන පින්තූර 🔥😂😁
10/10/2026

සද්දේ ඇහෙන පින්තූර 🔥😂😁

09/10/2026

💻 RAM එකක්ද? RAM දෙකක්ද? 🤔

ඔයාගේ PC එකේ Performance එකට මේ දෙක අතර වෙනස බලපාන්නේ කොහොමද කියලා දන්නවද? ⚡🔥
Single-Channel vs Dual-Channel RAM වෙනස සරලවම දැනගමු!🚀

05/10/2026

💻 CPU එකේ Cores සහ Threads කියන්නේ මොනවද? 🤔
Cores වැඩි වුණාම මොකද වෙන්නේ? Threads වලින් වෙන්නේ මොකක්ද? ⚡
මේ වීඩියෝ එකෙන් සරලවම දැනගමු! 🔥

02/10/2026

💻 Intel ද? AMD ද? 🤔
CPU එකක් තෝරගන්නකොට මේ දෙක අතර තියෙන වෙනස දැනගෙන ඉන්න එක වැදගත්! 🔥
ඔයාගේ Choice එක මොකක්ද?

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when GTech Express-Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category