T Graphics - Badulla

T Graphics - Badulla ╔╦╦╦═╦╗╔═╦═╦══╦═╗ ║║║║╩╣╚╣═╣║║║║║╩

National Fuel Pass | ජාතික ඉන්ධන බලපත්‍රය තවමත් හදා ගන්න බැරි වුනාද ? 🙁🙁🙁එන්න.... 🙋‍♂️🙋‍♀️🏃‍♀️🏃එහෙමත් නැත්නම් කතා කරන්න ...
18/03/2026

National Fuel Pass | ජාතික ඉන්ධන බලපත්‍රය
තවමත් හදා ගන්න බැරි වුනාද ? 🙁🙁🙁

එන්න.... 🙋‍♂️🙋‍♀️🏃‍♀️🏃

එහෙමත් නැත්නම්
කතා කරන්න අපිට

📞 0️⃣7️⃣7️⃣ 3️⃣ 3️⃣5️⃣5️⃣ 1️⃣5️⃣3️⃣

අපි සූදානම් මේ සැරෙත් QR Code එක

🔥🔥🔥 නොමිලේ 🔥🔥🔥 හදල දෙන්න.

ගියසැරේ අපෙන් QR Code එක හදා ගත්ත අය ලග පරණ ‌‌ෆෝන් නම්බර් එක නැතුව QR එක ගන්න විදියක් නැතුව ඉන්නවනම් ඒ්ත් කතා කරන්න.... whatsapp එකට QR Code එවන්න පුලුවන්....

ස්මාට් විදියට බැංකු ATM කාඩ් එකක් වගේ
නැමෙන්නේ පොඩිවෙන්නේ නැතුව පර්ස් එකේ දාගෙන යන්න පුළුවන් විදියට ප්ලාස්ටික් කාඩ් එකේ ප්‍රින්ට් කරල ගන්නත් පුළුවන්....

QR Code එක හදා ගන්න හැමෝම මේ ප්ලාස්ටික් කාඩ් එක ගන්න ඔ්නිම නෑ....

නොමිලේ ලබා දෙන සේවාව විතරක් උනත් ඔයාලට ලබාගන්න පුළුවන්...

අවශ්‍ය අයට ප්ලාස්ටික් කාඩ් එකේ ප්‍රින්ට් එක ගන්න යන්නේ රු. 300.00 ක් විතරයි. QR දෙකක් තියෙනව නම් එකම කාඩ් එකේ දෙපැත්තේ ප්‍රින්ට් කරන්න යන්නේ රු. 400.00 ක් විතරයි.

අංක 40, කොකෝවත්ත පාර, බදුල්ල.





Address

No. 36, Cocowatta Road
Badulla
90000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+94773355153

Website

Alerts

Be the first to know and let us send you an email when T Graphics - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T Graphics - Badulla:

Shortcuts

Share