Nc Computers

Nc Computers Computer repairs and maintenance
Dialog television Sale spare parts and instalation
Dialog 4g router

ඔබගේ පරිගණකය ඔබට අවශ්‍ය අයුරින් ඔබේ ස්ථානයටම පැමිණ අලුත්වැඩියා දීමට අපි සුදානම්.

පරිගණක අලුත්වැඩියාව.
අමතර උපාංග පහසු මිලට ලබා දීම.
සියලුම මෘදුකාංග පහසු මිලට.

ඔබගේ පරිගණකයට අවශ්‍ය සේවය විශ්වාසයෙන් ලබාදීමට අපට අමතන්න.
0711033511

ලැප්ටොප් එක  ඩෙස්ක්ටොප් පරිගණකය වැඩක් කරගන්න බැරි තරමට Slow වෙලාද? ඔන් වෙනකන් බලාගෙන ඉන්න වෙලාද? ඇයි තවත් දුක් විඳින්නේ?...
16/07/2024

ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් පරිගණකය වැඩක් කරගන්න බැරි තරමට Slow වෙලාද? ඔන් වෙනකන් බලාගෙන ඉන්න වෙලාද? ඇයි තවත් දුක් විඳින්නේ?

එන්න NC Computers එකට. SSD එකක් ගහල Speed කරගන්න.
අඩුම වියදමින් විශ්වාසවන්තව වැඩේ කරගන්න.
SSD Rs 2000 සිට ලබාගත හැක....
අමතන්න: NC Computers
0711033511
0775873511

SSD vs HDDගොඩක් Laptop desktop පරිඝනක භාවිතා කරන අයට තියෙන ගැටලුවක් තමයි, Laptop, desktop දෙකම කොච්චර අලුත් උනත් windows...
16/07/2024

SSD vs HDD
ගොඩක් Laptop desktop පරිඝනක භාවිතා කරන අයට තියෙන ගැටලුවක් තමයි, Laptop, desktop දෙකම කොච්චර අලුත් උනත් windows 10, 11 පාවිච්චි කරද්දී ටික දවසකින් ටිකක් slow වෙන්න ගන්නෙක…
එවිට ගොඩක් අය හිතන්නේ, laptop එකේ තමා වැරැද්ද කියලා නමුත් අපි හිතන්නෑ hard disk එකේ ගැන, SSD එකක් සහ HDD එකක් අතර ඩේටා ලිවීමේ හැකියා සහ කියවීමේ හැකියාව (Data write and read speed) ගොඩක්ම වෙනස්,ඒ නිසා තමයි අපිට මේ ප්‍රෂ්නය ඇති වෙන්නේ…
ඔබටත් මෛම ප්‍රෂ්නයට විසදුමක් විදියට SSD එකක් Upgrade කරගන්න පුලුවන්… SSD,m.2SSd,NVMEssd වර්ග ගොඩක් තියෙනවා.
ඔබ පාවිච්චි කරන laptop එකේ model number එකට එය වෙනස් වෙන්න පුලුවන්… මෛම upgrade සදහා මුදලක් වැය උනත් ඔබට කාලය ඉතුරුකර ගන්න සහ ඔබට වැඩ කිරීමට අවෂ්‍ය තරමට speed වැඩි කරගන්න පුලුවන්….
Ram වැඩි කිරීම සහ SSD upgrade එකක් කියන්නේ දෙපැත්තක්… Ram වැඩිකීරීමෙන් ඔබට උදාහරණයක් ලෙස..යම් software එකක වැඩි පරාසයක වැඩකීරීමේ හැකියාවක් ලැබෙන අතර… SSD Upgrade එකක් මගින් එම software එකේ ඩේටා ඉතා ඉක්මනින් කියවා හෝ ලිව්මේ (Data write and read) හැකියාව හා එම ඩේටා Ram එකට HDD එකකින් ලබා දෙනවාට වඩා ඉතාමත් ඉහල වේගයකින් ලබා දිය හැක..එම ක්‍රියාවලීයේදී හා windows 11,10 OS වල දත්තද ඉතා ඉක්මනින් රැම් වෙත ලබා දිමට ඇති හැකියාව නිසා තප්පර 30 වැනි සුලු කාලයතදී laptop or desktop එක on කරගත හැක……

ඉතින් උඩ අපි දාල තියෙන image එකෙන්ම දල අදහසක් ගන්න පුලුවන්නේ කොකද ගොඩක්ම speed කියලා

වැඩි විස්තර සඳහා අමතන්න- NC Computers
0711033511
0775873511

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගෙ පව්ලෙ සියලු දෙනාටත් කිරියෙන්, පැනියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටුවන සුබම ...
13/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගෙ පව්ලෙ සියලු දෙනාටත් කිරියෙන්, පැනියෙන් ඉතිරෙන සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා...! ❤️

Dialog Per Day TV  විශේෂ මිල රැ 10990HD Receiver With Full Set සම්බන්ධතා ගාස්තුව රැ 10990 HD Decoder පමණක් රැ 5990 වසරක ...
01/04/2024

Dialog Per Day TV විශේෂ මිල රැ 10990
HD Receiver With Full Set සම්බන්ධතා ගාස්තුව රැ 10990
HD Decoder පමණක් රැ 5990
වසරක වගකීම ලබාගත හැක. (Warrenty Replacement අප ආයතනයෙන්ම ලබා ගත හැක)
මාසයක් සඳහා සියලු බදු සමග රැ 569
නාලිකා 52
Dialog Television Remote ,LNB, Power Adapter, Av Cable,HDMI Cable ඇතුලු සියලුම අමතර කොටස් ලබාගත හැක...
Debit card Credit card මගින් ගෙවීම් සදුකල හැක....
නිවසට පැමිණ සවිකර දීමට අමතන්න
0775873511
0775853511(WhatsApp)
0711033511

පහත Link එක Click කර Dialog WoW app එක සඳහා Register වෙන්න...2Gb Data සහ තවත් දීමනා ලබා ගත හැක..https://applink.wow.lk/H...
18/02/2024

පහත Link එක Click කර Dialog WoW app එක සඳහා Register වෙන්න...2Gb Data සහ තවත් දීමනා ලබා ගත හැක..
https://applink.wow.lk/Hk7Cpfa9WP2xyjAT9

හදුන්වාදෙන SLT -MOBITEL Mobile ONE SHOT පැකේජය!  සිම් පත නොමිලේ ලබාගැනීමට අමතන්න 0711033511ඕනෑම ජාලයකට UNLIMITED CALLS ස...
16/05/2023

හදුන්වාදෙන SLT -MOBITEL Mobile ONE SHOT පැකේජය! සිම් පත නොමිලේ ලබාගැනීමට
අමතන්න 0711033511

ඕනෑම ජාලයකට UNLIMITED CALLS සහ SMS සමග Facebook, TikTok, YouTube, Messenger, WhatsApp සහ Instagram APP වලට NONSTOP DATA! මීට අමතරව වැඩිපුර 30GB Data හිමිවන දින 30 පැකේජය රු. 989ක් වන අතර වැඩිපුර 7GB Data හිමිවන දින 7 පැකේජය රු. 289 !

OM-430 WIRELESS NECKBAND• 150 mAh / 3.7V Battery• Charging time about 2.5 hours• 10 hours Talk Time• 8 hours Music Time•...
15/05/2023

OM-430 WIRELESS NECKBAND
• 150 mAh / 3.7V Battery
• Charging time about 2.5 hours
• 10 hours Talk Time
• 8 hours Music Time
• 10m Transmit Range

මාගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමටත්, ලක්වාසී සියළුම ජනතාවටත්, ලබන්නාවූ 2023 සිංහල / හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ...
14/04/2023

මාගේ ආදරණීය පාරිභෝගික ඔබ සැමටත්, ලක්වාසී සියළුම ජනතාවටත්, ලබන්නාවූ 2023 සිංහල / හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!

ඔබගේත් මාගේත් ව්‍යාපාරික කටයුතු, සිතනා ආකාරයෙන්ම සාර්ථකත්වයට පත්වේවා!! යන්න NC Computers අපේ එකම ප්‍රාර්ථනාවයි.

ආයු බොහෝ වේවා !!!
_______________________________

Dialog Per Day TV  විශේෂ මිල රැ 10990HD Receiver With Full Set සම්බන්ධතා ගාස්තුව රැ 10990 HD Decoder පමණක් රැ 4990 වසරක ...
13/04/2023

Dialog Per Day TV විශේෂ මිල රැ 10990
HD Receiver With Full Set සම්බන්ධතා ගාස්තුව රැ 10990
HD Decoder පමණක් රැ 4990
වසරක වගකීම ලබාගත හැක. (Warrenty Replacement අප ආයතනයෙන්ම ලබා ගත හැක)
මාසයක් සඳහා සියලු බදු සමග රැ 554
නාලිකා 52
Dialog Television Remote ,LNB, Power Adapter, Av Cable,HDMI Cable ඇතුලු සියලුම අමතර කොටස් ලබාගත හැක...
Debit card Credit card මගින් ගෙවීම් සදුකල හැක....
නිවසට පැමිණ සවිකර දීමට අමතන්න
0775873511
0775853511(WhatsApp)
0711033511

🎧 Special Promotion   Rs 3990  (සාමාන්‍ය මිල රැ 5990)We Acepted Debit and Credit CardOMS Headphone OM- 930 THE ULTIMATE ...
10/04/2023

🎧 Special Promotion Rs 3990 (සාමාන්‍ය මිල රැ 5990)
We Acepted Debit and Credit Card
OMS Headphone OM- 930
THE ULTIMATE WIRELESS HEADPHONE EXPERIENCE
-Wireless Bluetooth connection (5.0) 🎧✅
-20 Hrs Playback time2️⃣0️⃣ 🔋▶️
-Super Bass Boosted Sounds🔊🎵
-3.5mm Port to connect with AUX Cable whenever you need.🎶
-Can Fully Charge Within 2 Hrs. 2️⃣🕑
-Best for Gaming | Movies | Music 😍
OMS WIRLESS HEADSET OM-930 ❤️
OMS headset | Oms wireless Headset | Gaming Headset | Oms Mobile phone accessories | Oms headphone | Gaming headset Sri lanka | Music | Om930 |
Call me 0775873511
0711033511

2023 නව වසර ඔබේත් මගේත් ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත්වෙන සුභ නව වසරක් වේවා......
01/01/2023

2023 නව වසර
ඔබේත් මගේත් ව්‍යාපාර
දිනෙන් දින දියුණුවට පත්වෙන
සුභ නව වසරක් වේවා......

16/11/2022

රාජ්‍ය සේවයේ නියුතු ඔබ සඳහා විශේෂ සිම්පත
රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඔබ සඳහාද ලබා ගත හැක
Deposite මුදලද රහිතව සම්පූර්ණයෙන්ම සිමිපත නොමිලේ
ඕනෑම ජාලයකට මිනිත්තු 1000
ඕනෑම අංකයක් සඳහා SMS 1000
Any Time Data 2GB
මාසික ගාස්තුව රැ 300 + Vat
සිම් පත ලබාගැනීමට අමතන්න
0775873511
0775853511(WhatsApp)
NC Computers
Bandaragama

Address

Mythree Road, Kahatagaha Junction
Bandaragama
12530

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94711033511

Website

Alerts

Be the first to know and let us send you an email when Nc Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nc Computers:

Share