X-Coders

X-Coders Building tech solutions, sharing knowledge, and shaping the future. Follow us for updates!

පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා......Esala Full Moon Poya Day
29/07/2026

පිංබර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා......
Esala Full Moon Poya Day

පසුගිය ධර්ම දේශනා නැරඹීමට Xcoders සදහම් සෙවණ youtube චැනලය වෙත පිවිසෙන්නSUBSCRIBE
24/07/2026

පසුගිය ධර්ම දේශනා නැරඹීමට Xcoders සදහම් සෙවණ youtube චැනලය වෙත පිවිසෙන්න

SUBSCRIBE

Share your videos with friends, family, and the world

ඇසළ පොහෝ දින ධර්ම දේශනාව සහ බැති ගී සරණිය2026 ජූලි මස 29 වන දින සවස 3.00 ට පූජ්‍ය හසලක ධම්මසිරි ස්වාමින් වහන්සේ විසින් ප...
18/07/2026

ඇසළ පොහෝ දින ධර්ම දේශනාව සහ බැති ගී සරණිය

2026 ජූලි මස 29 වන දින සවස 3.00 ට පූජ්‍ය හසලක ධම්මසිරි ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනාව සහ සවස 5.00 සිට බැති ගී සරණිය කැප්පෙටිපොල පාළුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ ශ්‍රී ජිනරතන සද්ධර්ම මණ්ඩප පරිශ්‍රයේදී පැවැත්වේ. සවස බෙලිමල් දන්සැල ඇතුළු තවත් විශේෂාංග රැසක්

ඔබ සැමට ආරාධනා..........

https://youtu.be/cQGAzvLknwY?si=8csB0nezxo9oXOxC
11/07/2026

https://youtu.be/cQGAzvLknwY?si=8csB0nezxo9oXOxC

බණ්ඩාරවෙල, කහන්තේවෙල සුබෝධාරාමස්ථ ශ්‍රී සම්බුද්ධාලෝක චෛත්‍ය රාජයාණන...

https://youtu.be/ypH4TH4L6FU?si=q1X6urZthrXq8wJx
08/07/2026

https://youtu.be/ypH4TH4L6FU?si=q1X6urZthrXq8wJx

කැප්පෙටිපොල පාළුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ පොසොන් මස 30 වන ද...

පිංබර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා POSON FULL MOON POYA DAY
29/06/2026

පිංබර පොසොන් පුන් පොහෝ දිනයක් වේවා
POSON FULL MOON POYA DAY

පොසොන් බැති ගී සරණිය පොසොන් මස 30 වන දින සවස 5.00 සිට කැප්පෙටිපොල පාළුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සිට ඔබ ස...
23/06/2026

පොසොන් බැති ගී සරණිය

පොසොන් මස 30 වන දින සවස 5.00 සිට කැප්පෙටිපොල පාළුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථාන පරිශ්‍රයේ සිට

ඔබ සැමට ආරාධනා...

22/06/2026
31/05/2026

කැප්පෙටිපොල පාළුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ වසරක් පාසා පවත්වනු ලබන වෙසක් මහා පෙරහැර මංගල්‍යය මෙවරත්

2026 ජූනි මස 06 වන දින කැප්පෙටිපොල නගරය හරහා වීථිසංචාරය කිරීමට නියමිතය.

උඩරට පහතරට සබරගමු නැටුම් සහ අලි ඇතුන් පිරිවරා පවත්වනු ලබන මෙම පෙරහැර මංගල්‍යය දැකබලා ගැනීමට ඔබ සියලු දෙනාට ආරාධනා...

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌸උතුම් වූ බුදු ගුණ සිහිපත් කරමින්, මෙත් සිතින් හා ප්‍රඥාවෙන් අපගේ සිත් ආලෝකමත් කරගනිමු. මෙ...
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔🌸

උතුම් වූ බුදු ගුණ සිහිපත් කරමින්, මෙත් සිතින් හා ප්‍රඥාවෙන් අපගේ සිත් ආලෝකමත් කරගනිමු. මෙම පින්බර වෙසක් සමය ඔබ සැමටත්, මුළු මහත් ලෝකවාසී සැමටත් සාමය, සැනසීම සහ සතුට උදාකරන පින්බර කාලසීමාවක් වේවායි xcoders අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු! 🙏✨

Wishing you a blessed and peaceful Vesak Day! 🌸✨

As we commemorate the Birth, Enlightenment, and Passing Away (Parinirvana) of the Supreme Buddha, let us reflect on His timeless teachings of compassion, mindfulness, and peace. May the light of the Dhamma guide your path and bring serenity, wisdom, and joy to you and your loved ones.

Warm wishes from the team at xcoders. 🪔🕊️

Buddhism

Address

Bandarawela
90100

Alerts

Be the first to know and let us send you an email when X-Coders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share