23/08/2026
Customer feedback. 🙏🏻 WST WST System
අපගේ පාරිභෝගිකයින්ගේ සතුට අපගේ සාර්ථකත්වයයි! 🌟
අප වෙත මෙවැනි වටිනා අදහසක් ලබා දීම පිළිබඳව නුවන් යාපා සර් (Nuwan Senarath Yapa) යනු ගම්පහ පිහිටි EPIC Engineers ආයතනයේ ප්‍රධානියා වේ. අපගේ හදපිරි ස්තූතිය!
💬
ඔබ වෙනුවෙන් හොඳම සේවාව ලබා දීමට ලැබීම ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. අප කෙරෙහි තැබූ විශ්වාසයට ගොඩක් ස්තූතියි! ❤️