NeatGraphy Solutions

NeatGraphy Solutions Professional CV/Resume designing & Wordpress Website Developing Service...

ඔබගේ සිහින රැකියාව යතාර්ථයක් කර ගන්න හරිම CV එක හදා ගන්න තවමත් බැරි උනාද. නිවැරදිව CV එක සාදා ගැනීම සඳහා අපි ඔබට මග පෙන්...
10/01/2026

ඔබගේ සිහින රැකියාව යතාර්ථයක් කර ගන්න හරිම CV එක හදා ගන්න තවමත් බැරි උනාද.
නිවැරදිව CV එක සාදා ගැනීම සඳහා අපි ඔබට මග පෙන්වන්නම්,
දැන්ම අමතන්න.
ඔබගේ සිතැඟි පරිදි ඔබටම ගැලපෙන ආකර්ෂණීය CV එකක් අපි ඔබට හදල දෙන්නම්.
- ඔබට කැමති වර්ණයන් තෝරා ගැනීමට හැකි වීම
- ආකර්ෂණීය පෙනුම
- වෘත්තිමය නිමාව
- සුහදශීලී හා කාර්යක්ෂම සේවය
- 100% ක විශ්වාසනීයත්වය
- රහස්‍යභාවය සුරැකීම
- සාධාරණ අය කිරීම්
Voice & Whatsapp : 071 232 6506
[email protected]

NeatGraphy Solutions

10/01/2026

ඔබගේ සිහින රැකියාව යතාර්ථයක් කර ගන්න හරිම CV එක හදා ගන්න තවමත් බැරි උනාද. නිවැරදිව CV එක සාදා ගැනීම සඳහා අපි ඔබට මග පෙන්...
04/01/2026

ඔබගේ සිහින රැකියාව යතාර්ථයක් කර ගන්න හරිම CV එක හදා ගන්න තවමත් බැරි උනාද.
නිවැරදිව CV එක සාදා ගැනීම සඳහා අපි ඔබට මග පෙන්වන්නම්,
දැන්ම අමතන්න.
ඔබගේ සිතැඟි පරිදි ඔබටම ගැලපෙන ආකර්ෂණීය CV එකක් අපි ඔබට හදල දෙන්නම්.
- ඔබට කැමති වර්ණයන් තෝරා ගැනීමට හැකි වීම
- ආකර්ෂණීය පෙනුම
- වෘත්තිමය නිමාව
- සුහදශීලී හා කාර්යක්ෂම සේවය
- 100% ක විශ්වාසනීයත්වය
- රහස්‍යභාවය සුරැකීම
- සාධාරණ අය කිරීම්
Voice & Whatsapp : 071 232 65 06
[email protected]
NeatGraphy Solutions

Happy New Year 2026
31/12/2025

Happy New Year 2026

බොහෝ දෙනෙකු තම CV එක සැකසීමේ දී විවිධ ආකාරයට එය සකසන අතර විවිධ වූ trends භාවිතා කරනු ලබයි. ඒනුව 2026 වසරේ දී ඔබ අනිවාර්ය...
29/12/2025

බොහෝ දෙනෙකු තම CV එක සැකසීමේ දී විවිධ ආකාරයට එය සකසන අතර විවිධ වූ trends භාවිතා කරනු ලබයි. ඒනුව 2026 වසරේ දී ඔබ අනිවාර්යෙන්ම අතහැරිය යුතු CV trends 3 මෙසේයි.

⭕ ඔබගේ Skills පෙන්වීම සඳහා Skills Progress Bars භාවිතා කිරීම නවත්වන්න.
බොහෝ දෙනෙකු තම දක්ෂතාවල මට්ට්ම පෙන්වීම සඳහා "උදාහරණයක් ලෙස ෆොටෝෂොප් 80%" වැනි ප්‍රගති දර්ශක (Prgress Bars) භාවිතා කරති. නමුත් බඳවා ගන්නන් (Recruiters) මෙයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත.

හේතුව: 80% යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි මැනීමට නිෂ්චිත මිම්මක් නැත. එය හුදෙක් ග්‍රැෆික් නිර්මාණයක් පමණි.
විසඳුම: ඒ වෙනුවට, ඔබ එම කුසලතාවය භාවිතා කර ලබාගත් ජයග්‍රහණ (Impact) බුලට් පොයින්ට්ස් ලෙස පැහැදිලි කරන්න.

⭕ සංකීර්ණ සහ ග්‍රැෆික් අධික templates භාවිතා කිරීමෙන් වළකින්න
ඔබේ නම, දුරකථන අංකය සහ ලිපිනය ඉතා අලංකාර ග්‍රැෆික් නිර්මාණ ඇතුළත හෝ සංකීර්ණ වගු (Tables) තුළ ඇතුළත් නොකිරීමට ඔබ වගබලා ගත යුතුය.

හේතුව: නවීන ATS (Applicant Tracking System) මෘදුකාංගවලට මෙවැනි සංකීර්ණ ග්‍රැෆික් තුළ ඇති දත්ත කියවීමට අපහසුය. ඔබ සුදුසුකම් ඇති අයෙකු වුවද, මෘදුකාංගයට ඔබේ තොරතුරු හඳුනාගත නොහැකි වුවහොත් ඔබව ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ බොහෝ වැඩිය.
විසඳුම: සරල, පැහැදිලි සහ ATS මෘදුකාංගවලට පහසුවෙන් හඳුනාගත හැකි පැතලි (Plain text) ආකාරයේ Header එකක් භාවිතා කරන්න.

⭕ 'Objective' ප්‍රකාශය භාවිතා කිරීම (The "Objective" Statement)
"මගේ අරමුණ වන්නේ හොඳ සමාගමක රැකියාවක් කර අත්දැකීම් ලබා ගැනීමයි" වැනි ඔබ බලාපොරොත්තු වන දේ පමණක් පවසන වාක්‍ය ඇතුලත් නොකිරීමට වගබලා ගන්න.
හේතුව: වර්තමාන රැකියා වෙළඳපොළ තුළ ආයතන උනන්දු වන්නේ ඔබට අවශ්‍ය දේ ගැන නොව, ඔබෙන් ආයතනයට ලැබෙන වාසිය ගැනයි.
විසඳුම: 'Objective' වෙනුවට 'Professional Summary' එකක් භාවිතා කරන්න. එහිදී ඔබ කවුද සහ ඔබේ දක්ෂතාවලින් එම ආයතනයේ ගැටලු විසඳන්නේ කෙසේද යන්න කෙටියෙන් සඳහන් කරන්න.

ඔබට ජය....

Address

Bellana

Telephone

+94712326506

Website

Alerts

Be the first to know and let us send you an email when NeatGraphy Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NeatGraphy Solutions:

Shortcuts

Share