Ceylon ISEELabs - Pvt Ltd

Ceylon ISEELabs - Pvt Ltd Beyond Software - Building a Better World

May all beings be happy and at peace. 🪷 ​ ​ ​ ​ ​
30/05/2026

May all beings be happy and at peace. 🪷




නව බලාපොරොත්තු සහ නව අරමුණු සමඟින් උදාවන 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට හා සෞභාග්‍ය...
14/04/2026

නව බලාපොරොත්තු සහ නව අරමුණු සමඟින් උදාවන 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට හා සෞභාග්‍යය සපිරුණු වාසනාවන්ත අවුරුද්දක් වේවායි අප ප්‍රාර්ථනා කරමු! ☀️

සාමාන්‍ය වෙබ් අඩවි වෙනුවට ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම Premium Digital විසඳුමක්! ඔබේ ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් නිවැරදිම ආයෝජන...
28/02/2026

සාමාන්‍ය වෙබ් අඩවි වෙනුවට ඔබේ ව්‍යාපාරයට ගැළපෙනම Premium Digital විසඳුමක්!

ඔබේ ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් නිවැරදිම ආයෝජනය කරන්න. කිසිදු ප්‍රමාදයකින් තොරව, ජාත්‍යන්තර ප්‍රමිතියට සහ 100% වගකීමක් සහිතව ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්න.

💻 අපගේ සේවාවන් :
🔹 Corporate & B2B Websites
🔹 E-Commerce Platforms
🔹 Travel & Tourism (Booking Systems)
🔹 Restaurants & Cafes
🔹 Educational Platforms (LMS)
🔹 Custom Web Applications

🌟 ඇයි ඔබ Ceylon ISEELabs තෝරාගත යුත්තේ?
✅ ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි විශ්වාසනීය ආයතනයක් වීම (Reg: PV 00345083)
✅ මාස 6ක පූර්ණ තාක්ෂණික වගකීම (6-Month Warranty)
✅ පළමු වසර සඳහා Hosting සහ Domain
✅ ආරක්ෂිත Online ගෙවීම් පහසුකම් (Payment Gateways)
✅ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සහ 24/7 සහාය

ඔබේ ව්‍යාපාරයට ගැලපෙන Digital Solution එක තෝරාගැනීමට අදම අපට කතා කරන්න. (මිල ගණන් රු. 30,000 සිට ඉහළට...)

📞 WhatsApp / Call: 074 301 2912 (https://wa.me/94743012912)
🌐 Web: www.ceyloniseelabs.com
📧 Email: [email protected]

Address

Bulathsinhala
Bulatsinhala
12300

Alerts

Be the first to know and let us send you an email when Ceylon ISEELabs - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share