12/05/2026
✨ වැඩ කරන්නේ Style එකටයි, Power එකටයි දෙකටමද? එහෙනම් Brand New HONOR MagicBook X16 තමයි ඔයාගේ ඊළඟ Target එක!
🌟ඔයාට ඕනේ කොහේ ගියත් ලේසියෙන් අරන් යන්න පුළුවන්, බලන ඕන කෙනෙක් ආයෙත් හැරිලා බලන විදියේ ලැප් එකක්ද? 💼 🚀
Intel i5 H ප්‍රොසෙසර් එකයි, 16GB RAM එකයි එක්ක එන මේ HONOR MagicBook X16 එකෙන් ඔයාගේ Office වැඩ, Graphic Design වගේම Coding වැඩත් කිසිම Lag එකක් නැතුව කරගන්න පුළුවන්.
මේ ලැප් එකේ තියෙන තවත් "සුපිරිම" වැඩකෑලි ටිකක් කියන්නද:
💥 විශාල තිරය (16" Fullview Display): වීඩියෝ බලන්න වගේම Multi-tasking වලටත් උපරිම පහසුවක් දෙනවා.
💥 Metal Body එක: අතට ගත්තම දැනෙන ඒ Premium නිමාව ඔයාගේ වෘත්තීය ගරුත්වය තවත් වැඩි කරයි.
💥Speed එක: 512GB SSD එක නිසා ලැප් එක On වෙන්නෙත් ඇසිපිය හෙලන සැනින්!
💥ඒ විතරක් නෙමේ මෙයාව අපි ගෙදරටම නොමිලේ Deliver කරලත් දෙනවා. Singer වෙතින් ලැබෙන වසර දෙකක Genuine Warranty එකකුත් ලැබෙනවා.
Technical Specifications :
🔹 Model: HONOR MagicBook X16
🔹 Processor: Intel® Core™ i5-13420H (High Performance)
🔹 Memory: 16GB LPDDR4x RAM
🔹 Storage: 512GB NVMe SSD
🔹 Display: 16-inch Stunning Clarity IPS Display
මේ සුපිරි අත්දැකීම විඳගන්න අදම Insight Computers වෙත පිය නගන්න. නැතිනම් කතා කරන්න. 🏃💨
💰 වට්ටම් සහිත මිල : රු. 209,900/=ක් පමණයි.
📞 වැඩි විස්තර: 032 22 24 724 / 077 23 59 329
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.(Cash On Delivery Available)