01/09/2024
ආයතනය: Dreamsoft Holdings
දිනය: 02/09/2024
Dreamsoft Holdings නමින් ඉදිරියට
අපගේ ආයතනය ඉදිරියට Dreamsoft Holdings නමින් ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට තීරණය කර ඇත. මෙහිදී අපගේ අනුනාමයක් වන Dreamsoft Solution නාමය සම්පූර්ණයෙන් වසා දමන අතර මෙම වෙනස්කම සමඟ, අපගේ සේවා ව්‍යාප්තිය සහ ගනුදෙනුකරුවන් සඳහා ඉහළම මට්ටමේ සේවාවන් සැපයීම සඳහා අපි සූදානම් වෙමු.
ඔබගේ විශ්වාසය සහ සහයෝගය සඳහා අපගේ ආදරය පිරුණු ස්තුතිය.