Dope____joker computer

Dope____joker computer Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dope____joker computer, Computer shop, Colombo.

ගෙදර ඉදන් Free time එකේ වැඩ කරලා, ඩොලර් වලින් Earn කරමුද?Fiverr FREE Session by eClub Business CollegeJoin වෙන්න කැමති අ...
06/01/2024

ගෙදර ඉදන් Free time එකේ වැඩ කරලා, ඩොලර් වලින් Earn කරමුද?
Fiverr FREE Session by eClub Business College
Join වෙන්න කැමති අය msg දාන්න
Date : Jan 06, 2024

🔰 Graphic Designing සහතික පත්‍ර පාඨමාලාව Graphic Designer කෙනෙක් වෙන්න ඔබත් කැමතිද?✅👉O/L. A/L අවසන් කල ඔබට. 👉රැකියාවක නි...
04/01/2024

🔰 Graphic Designing සහතික පත්‍ර පාඨමාලාව Graphic Designer කෙනෙක් වෙන්න ඔබත් කැමතිද?✅👉O/L. A/L අවසන් කල ඔබට. 👉රැකියාවක නියතු ඔබට. 👉රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින ඔබට.👉ව්‍යාපාරයක් කරන ඔබට.👉Fiverr ඉගෙනගන්න කැමති ඔබට මෙන්න අවස්ථාව
Join වෙන්න කැමති අය msg දාන්න

▪ඔබේ හෙට වෙනුවෙන් කරන හොඳම ආයෝජනය අද ඉගෙනීමයි......... පරිගණකය හසුරුවා ගැනීම , මෘදුකාංග භාවිතය සහ තොරතුරු තාක්ෂණය සමඟ මු...
04/01/2024

▪ඔබේ හෙට වෙනුවෙන් කරන හොඳම ආයෝජනය අද ඉගෙනීමයි.........

පරිගණකය හසුරුවා ගැනීම , මෘදුකාංග භාවිතය සහ තොරතුරු තාක්ෂණය සමඟ මුහුවීමේ හැකියාව තුළින් වැඩ ලෝකයට පිවිසීමට බලාපොරොත්තු වන ඔබගේ සිහින යාථාර්ථයක් බවට පත් කරනු ඇත.

CIT ඉගෙනිමට කැමති ඔබ වෙනුවෙන්ම Offline නව පාඨමාලාවන් හි පළමු දිනය සදහා නොමිලේ සම්බන්ධ විමට අවස්ථාව..

මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර වසර ගණනාවක් පළපුරුදු සහිත දිවයිනේ දක්ෂ ඇදුරු මඬුල්ලක් විසින් මෙහෙය වන මෙම පාඨමාලාව සඳහා පරිගණක දැනුම අවශ්‍ය ඕනෑම අයෙකුට අයදුම් කළ හැකිය.

විස්තර දැනගැනීමට අදම අප සමඟ සම්බන්ධ වන්න.

Trading වලින් Match එකක් ගහන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවද??😌ඔව් පුළුවන්….😋ඒත් Trading සූදුවක් විදිහට පාවිච්චි කරලා ...
22/12/2023

Trading වලින් Match එකක් ගහන්න පුළුවන් වෙයි කියල විශ්වාස කරනවද??😌

ඔව් පුළුවන්….😋ඒත් Trading සූදුවක් විදිහට පාවිච්චි කරලා සිග්නල් චැනල් එකක් පස්සෙ 🏃 දුවලා ඒක කරන්න අමාරුයි…

ඇත්තටම Crypto කියන නම ඉස්සරහට දාගෙන වංචාවල් කරන Scammers ලා ගොඩක් ලංකාවේ ඉන්නවා…

ඇත්තටම මේකෙන් Earn කරන්න නම් Knowledge එක අනිවාර්යයෙන් තියෙන්නම ඕනෙ.මොකද මේ Trading කියන්නෙ නිකම් ඉදගෙන සල්ලි හම්බ කරන්න වත්, කාව හරි Join කරලා හම්බ කරන්නවත් පුළුවන් විදිහෙ දෙයක් නෙවෙයි 😛

ඉතින් මේ සම්බන්ධයෙන් ආසාවෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් අද දවසේ විශේෂ වැඩසටහනක් නොමිලේ අපි ලෑස්ති කරලා තියෙනවා…

ඉස්සරහට ලෝකේ දුවන්නේ Crypto Currency එක්ක…ඒ නිසා අනිවාර්යයෙන් හැමෝම සම්බන්ද වෙලා බලන්න🤑💸

ඉගෙන ගන්න කැමති අය msg දාන්න

Contact :- 0725503276

*Crypto කියන්නෙ Easy Money ද 🧐*හැබැයි *හරි දැණුම සහ අත්දැකීම් තියෙන කෙනෙක්ට මේ Cryptocurrency Market එක කියන්නෙ සල්ලි 💸 ...
15/12/2023

*Crypto කියන්නෙ Easy Money ද 🧐*

හැබැයි *හරි දැණුම සහ අත්දැකීම් තියෙන කෙනෙක්ට මේ Cryptocurrency Market එක කියන්නෙ සල්ලි 💸 උල්පතක්* කියන එකත් අපි හොඳටම දන්නවා 🤓

Cryptocurrency Market එකේ ගැඹුර හරියට දැනගෙන අපේ Guidence එකත් එක්ක මේ දේවල් ඉගෙනගෙන කරන්න පටන් ගන්න ඔයාටත් අදම පුළුවන්. 🔥

*ඔව් මේ අදම ✨*

ඔයාට අවශ්‍ය Plan එක ඔයාට අවශ්‍ය දැණුම ඔයාට අවශ්‍ය අත්දැකීම් අරගන්න අපිත් එක්ක එකතුවෙන්න 🫴*

*WhatsApp හරහා ඔයාට අපිව සම්බන්ඳ කරගන්න පුළුවන් ⏬*

🔰 https://wa.me/94707773984

දන්නා සීමාවෙන් ඔබ්බට ගොස් අනෙකුත් Excel / Word / Web designing විශේෂාංග කෙරෙහි දැනුම වර්ධනය කරගනිමින්, කාර්යක්ෂම, ඵලදායී...
01/12/2023

දන්නා සීමාවෙන් ඔබ්බට ගොස් අනෙකුත් Excel / Word / Web designing විශේෂාංග කෙරෙහි දැනුම වර්ධනය කරගනිමින්, කාර්යක්ෂම, ඵලදායී මෙන්ම දක්ෂ වෘත්තිකයෙකු වීමට ඔබ සූදානම් ද?

රැකියාවේ නිරත ඔබටත්,
අධ්‍යාපනයේ නිරත ඔබටත්, නැතිවම බැරි Microsoft Office Package පිලිබඳ දැනුම ලබාදෙන එක්දින වැඩමුලුව.

මෙම වැඩමුලුව සිංහල මාධ්‍යයෙන් මෙහෙයවන අතර මෙයට සහභාගී වීමට Ms Word / Ms Excel / Web designing පිලිබද කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව අනුමැතිය ලත් ආයතනයක් වන eClub Business College මගින් මෙහෙයවනු ලබන මෙම එක්දින වැඩමුළුව දෙසැම්බර් 17 වන ඉරිදා දින පෙ.ව 8.30 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.

මෙම එක්දින වැඩ මුළුවට සහභාගි වෙන සියලුම සිසුන්ට වැඩමුලුව අවසානයේ රජයේ පිළිගත් සහතික පත්‍රයක් ලබා දෙන අතර මේ සඳහා සහභාගී වීමට කැමති සියලු දෙනාම පහත සඳහන් google form එක fill කර ඔබගේ පැමිණීම තහවුරු කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLScmt3HQMoTYQWzBuyYeGnvYfPV8g_9498Piib6GkREZ8cYmFQ/viewform?usp=pp_url

Contact :- 075 466 5199

Kohomada build eka
25/01/2022

Kohomada build eka

25/01/2022

අලුත් pcbuild ඒක බලමුද 😍😍😍

Ghamutha
27/09/2021

Ghamutha

15/09/2021

Do you like Asus ROG brand

15/09/2021

Asus ROG build

Address

Colombo
01

Telephone

+94760633072

Website

Alerts

Be the first to know and let us send you an email when Dope____joker computer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dope____joker computer:

Share

Category