30/05/2026
ඔබට සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
Search Advanced Technology Pvt Ltd වෙතිනි.
ඉදුරන් තව තවා වුණු තැන් වල නතර
කදුළෙහි පවා තෙතමනයක් නැති අතර
බුදු හාමුදුරුවනි, මම මේ වැලි කතර
නුදුටිමි අමා මහා නදියක් ඔබ විතර
– එච්. ඇම්. කුඩලිගම.