22/01/2025
ඉක්මනින් විකිණීමට!
වේයන්ගොඩ, මගලෙගොඩ, දුම්රිය ස්ථානයට විනාඩි 5යි.
කළගෙඩිහේන නුවර පාරට විනාඩි 15යි,
වේයන්ගොඩ නගරයටත් විනාඩි 15 දුරින්.
පර්චස් 146ක මුළු ඉඩම
• ඵල දරන ගම්මිරිස් වගාව
• පොල් පලමු සහ දෙවන වගාව
👉 විදුලි සහ දුරකථන රැහැන් මීටර් 20ක දුරින්
👉 පිරිසිදු ඔප්පුව
👉 පර්චසයක් රු. 130,000 (ගණුදෙනුවේදී සාකච්ඡා කළ හැක)
📞 සම්බන්ධවීමට: +94768206496 - චන්දන