18/09/2022
🙋CV එකක් හරිම විදිහට හදාගන්න.,
🤷♂️රස්සාවක් නැතුව ජීවිතේ එක තැන නතර වෙලාද?
Interview ගියපු තැන් වලින් තවමත් කිසිම ප්‍රතිචාරයක් නැතිද?
ඔබ සොයන්නේ රජයේ රැකියාවක්ද?, එසේත් නොමැතිනම් පෞද්ගලිකකරණයේ රැකියාවක්ද ?
එසේත් නැතිනම් ඔබේ අදහස රැකියාවක් සදහා පිටරටකට යාමද?
එකී මෙකී නොකී සියලුම කාරනවලට ප්‍රථමයෙන් ඔබ කල යුත්තේ ……......🫵
ඔබේ වැදගත් තොරතුරු වැදගත් ලෙසට හොදම සහ නිවරදිව ඔබට අවශ්‍ය ලෙස ගලපා ගැනීමයි .
මෙන්න එකම විසදුම ......
අපත් සමග එකතුවී විශිෂ්ට හා අනර්ඝ නිමාවකින් යුත් ඔබගේ CV / Resume පැය කිහිපයකින් ඔබේ අතට ලබා ගන්න.....
👉 සාධාරණ හා සරල නම්‍යශීලී සුදුසු අයකිරීම්....
👉 දේශීය විදේශීය පැය 24 පුරා කඩිනම් සේවාව...
👉 ආකර්ශනීය හා සුපැහැදිලි නිමාව...
👉 නිර්මාණාත්මක බව හා ගුණාත්මක බවින් යුතුය ...
👉 ඔබට කැමති වර්ණ සුසංයෝගයන්...
👉 CV / Resume ආකෘති ගනනාවක් අතුරින් කැමති ආකෘතියක් තෝරා ගැනීමට ඇති හැකියාව.
👉 කාර්යක්ෂමතාවය හා ඉතා කඩිනම් සේවාවක් ලබාදීම...
👉 සුහදශීලීත්වය... සමග
දිනෙන් දින වෙනස් වන නවීනතම ආකෘති සමගින් ඔබේ CV / Resume එක මේ දැන්ම සාදා ගන්න.
🤫 පෞද්ගලිකත්වය හා විශ්වාසය සහතිකයි....
අපට WhatsApp පණිවිඩයක් යොමුකර වැඩි විස්තර ලබාගන්න .........
072 118 5505