Enterprise Marketplace

Enterprise Marketplace Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Enterprise Marketplace, Telecommunication Company, 475 Union Place, Colombo.

Facilitating easy-to-use, click-and-go widget based business solutions to cater all enterprise requirements with minimum cost to navigate efficiently through an enterprise’s digital transformation journey

පත්තර වලටයි, වෙනත් ඇඩ්ස් වලටයි සල්ලි නාස්ති කරන කාලේ දැන් ඉවරයි!ඔයාගේ Business එකේ Offers, Updates ඔක්කොම කෙලින්ම Custom...
24/07/2026

පත්තර වලටයි, වෙනත් ඇඩ්ස් වලටයි සල්ලි නාස්ති කරන කාලේ දැන් ඉවරයි!

ඔයාගේ Business එකේ Offers, Updates ඔක්කොම කෙලින්ම Customers ලගේ අතටම යවන්න තියෙන ලේසිම සහ ලාභම විදිය තමයි Enterprise Marketplace එකේ Dialog eSMS කියන්නේ. හිතන්නකෝ, එක SMS එකක් යවන්න යන්නේ ශත 40ක් (LKR 0.40 + tax) වගේ පොඩි ගාණක් විතරයි!

ලොකු වියදම් නැතුව අඩුවෙන්ම වියදම් කරලා, Business එක Smart විදියට ප්‍රමෝට් කරගමුද? එහෙනම් විස්තර දැනගන්න අදම අපිට Inbox කරන්න!

Tired of being glued to your phone 24/7 just to reply to customer messages?We’ve all been there! Managing customer chats...
23/07/2026

Tired of being glued to your phone 24/7 just to reply to customer messages?

We’ve all been there! Managing customer chats can quickly become a full-time job. With the WhatsApp Business Platform, you can set up a smart chatbot to handle those repetitive questions for you, day or night. It’s like having a virtual assistant that never sleeps, so you can actually take a break and focus on growing your business.

Ready to make your life easier? Drop us an inbox message and let’s get your chat automated!

Business එකේ වැඩත් එක්ක ඔයාට හුස්ම ගන්නවත් වෙලාවක් නැද්ද?හැමදේම තනියම කරන්න ගියාම Business එක දියුණු කරනවට වඩා ඔයාගේ නිද...
22/07/2026

Business එකේ වැඩත් එක්ක ඔයාට හුස්ම ගන්නවත් වෙලාවක් නැද්ද?

හැමදේම තනියම කරන්න ගියාම Business එක දියුණු කරනවට වඩා ඔයාගේ නිදහස නැතිවෙන එකනේ වෙන්නේ. ඉතින් ඇයි තවත් වද වෙන්නේ? අදම Enterprise Marketplace Solutions ඔයාගේ Business එකට එකතු කරගෙන අලුත් තාක්ෂණයත් එක්ක ඔයාගේ Business වැඩ ටික ලේසි පහසු කරගෙන, කාලයත් ඉතුරු කරගෙන, නිදහසේ Business එක දියුණු කරගන්න.

විස්තර දැනගන්න අදම අපිට Inbox කරන්න.

Call Center එකකට ලොකු මුදලක් වියදම් කරලා අලුතින් Hardware ගන්නවද? පරණ ක්‍රමවලටම හිරවෙලා ඉන්න එකෙන් වෙන්නේ ඔයාගේ කාලයයි ස...
21/07/2026

Call Center එකකට ලොකු මුදලක් වියදම් කරලා අලුතින් Hardware ගන්නවද? පරණ ක්‍රමවලටම හිරවෙලා ඉන්න එකෙන් වෙන්නේ ඔයාගේ කාලයයි සල්ලිවලටයි පාඩු වෙන එක විතරයි.

Enterprise Marketplace Solutions හඳුන්වා දෙන Cloud Call Center සේවාවත් එක්ක දැන් කිසිම ලොකු වියදමක් නැතුව, ඔයාගේ Mobile Phones වලින්ම සම්පූර්ණ Call Center එකම Control කරන්න පුළුවන්. කොහේ හිටියත් ඔයාගේ Team එකට Customers ලා එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න මේකෙන්
ලොකු පහසුවක් ලැබෙනවා.

වැඩි විස්තර දැනගන්න අදම අපිට inbox කරන්න.

Manage HR from the Palm of Your Hand!Give your employees the ultimate convenience with Mobile HR Solutions. From daily c...
16/07/2026

Manage HR from the Palm of Your Hand!
Give your employees the ultimate convenience with Mobile HR Solutions. From daily check-ins and map view tracking to instant leave submissions, your team can handle their daily tasks on the go. No more paperwork, no more delays!

Step into the future of work with Enterprise Marketplace Solutions.
Inbox us today to get your team connected!

ව්‍යාපාරයක් සාර්ථක කරගන්න එක නිකම්ම මහන්සි වෙලා වැඩ කරනවාට වඩා, තියෙන තරඟකාරීත්වය මැද දක්ෂව වැඩ කරන එකයි වැදගත්. හැමෝම එ...
15/07/2026

ව්‍යාපාරයක් සාර්ථක කරගන්න එක නිකම්ම මහන්සි වෙලා වැඩ කරනවාට වඩා, තියෙන තරඟකාරීත්වය මැද දක්ෂව වැඩ කරන එකයි වැදගත්.

හැමෝම එකම පාරේ යද්දී ඔයාගේ ව්‍යාපාරය අනිත් අයට වඩා කැපී පෙනෙන එක තමයි ඇත්තම සාර්ථකත්වය.
ඉතින්, Enterprise Marketplace හරහා ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය නවීනතම පහසුකම් එකතු කරගෙන, වෙළඳපොළේ කැපී පෙනෙන නමක් බවට පත් වෙන්න අදම පියවර තබන්න.

වැඩි විස්තර දැනගන්න අදම අපිට inbox කරන්න!

ඔයාගේ ආයතනයට එන හැම Call එකක්ම, ඔයාගේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද?Enterprise Ma...
11/07/2026

ඔයාගේ ආයතනයට එන හැම Call එකක්ම, ඔයාගේ බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද?

Enterprise Marketplace වෙතින් හඳුන්වා දෙන Corporate Ring Back Tone (CRBT) සේවාව හරහා, ආයතනයට කතා කරන ඕනෑම කෙනෙකුට ආයතනයේ තොරතුරු හෝ පිළිගැනීමේ පණිවිඩයක් ඇසෙන්නට සැලැස්විය හැකියි. මේකෙන් ඔයාගේ බිස්නස් එකේ නම පාරිභෝගිකයන් අතරට තවත් ලේසියෙන්ම ගෙනියන්න පුළුවන්.

ඔයාගේ ආයතනයටත් මේ අලුත් පහසුකම එකතු කරගන්න අදම අපිට inbox කරන්න.

Is it getting harder to keep up with what customers are saying about your brand online?Emojot provides a comprehensive s...
10/07/2026

Is it getting harder to keep up with what customers are saying about your brand online?

Emojot provides a comprehensive solution for Customer Experience and Online Reputation Management, allowing you to capture real-time feedback and respond instantly with AI-generated suggestions. Proactive monitoring. Automated responses. Stronger customer trust.

Inbox us today to elevate your brand!

Business එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ.ඉතින් තාමත් පරණ විදිහටම වැඩ කර කර කාලයයි මහන්සියයි දෙකම නිකරුණේ නාස්ති ක...
09/07/2026

Business එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයිනේ.ඉතින් තාමත් පරණ විදිහටම වැඩ කර කර කාලයයි මහන්සියයි දෙකම නිකරුණේ නාස්ති කරගන්නවද?

ඔයාගේ Business එකේ වැඩ ටික තවත් ලේසි කරලා, දියුණුව වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න දැන් ඔයාට ලේසියෙන්ම පුළුවන්. Business එකට ඕන කරන හැම Solution එකක්ම එකම තැනකින් ගන්න අදම Enterprise Marketplace එකට සෙට් වෙන්න.

වැඩි විස්තර දැනගන්න අදම අපිට inbox කරන්න.

Address

475 Union Place
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Enterprise Marketplace posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Enterprise Marketplace:

Shortcuts

Share