BIT's core

BIT's core This is for BIT students to improve their programming knowledge. And also we will provide video tuto

       #10
02/05/2021

#10

මේක ඔයාලට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. American Center එක මගින් ඔයාලට නොමිලේ යාන්ත්‍රඉලෙක්ට්‍රෝනික විද්‍යාව (Mechatronic)...
12/01/2021

මේක ඔයාලට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. American Center එක මගින් ඔයාලට නොමිලේ යාන්ත්‍රඉලෙක්ට්‍රෝනික විද්‍යාව (Mechatronic) පාඨමාලාවක් පවත්වනව. ඒක තියෙන්නෙ Online. මේකට ඔයාලට සහතික පත්‍රයකුත් ලැබෙනව. අදම register වෙන්න. 100% නොමිලේ...

American Center FB Page: https://web.facebook.com/AmCenterSLRegistration Link: http://bit.ly/MS2021COL_B1Whatsapp Group: https://chat.whatsapp.com/Lw5MXjn4vJ...

අපි මේ ගේන්නෙ වෙනස්ම පැත්තක්. ICT කියන විෂයට පමණක් සීමා නොවී සියළුම විෂයයන් සඳහා පාඩම් ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. ඉති...
06/01/2021

අපි මේ ගේන්නෙ වෙනස්ම පැත්තක්. ICT කියන විෂයට පමණක් සීමා නොවී සියළුම විෂයයන් සඳහා පාඩම් ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. ඉතිං අපි මේ විදියට අරගෙන එන්නෙ 6 වසරේ සිට අ.පො.ස උසස්පෙළ දක්වා චිත්‍ර කලාව විෂයට අදාල පාඩම් මාලාව. මේම විඩියෝ මාළාව මෙහෙයවනුු ලබන්නේ දැනට ජාතික පාසලක චිත්‍ර කලාව විෂය උගන්වනු ලබන ගුරුවරයෙකු විසින්.

චිත්‍ර කළාව අ.පො.ස උ.පෙ / සා.පෙWhatsApp Group: https://chat.whatsapp.com/Lw5MXjn4vJR...FB page: https://www.facebook.com/BITScore.homeFB group: https://www.f...

*Adobe Flash සමුගනී*Adobe සමාගම මින් පෙර නිවේදනය කල ලෙසම 2021 ජනවාරි 1 වනදා සිට තමන්ගේ Flash යෙදුම සේවයෙන් ඉවත් කර තිබෙන...
03/01/2021

*Adobe Flash සමුගනී*

Adobe සමාගම මින් පෙර නිවේදනය කල ලෙසම 2021 ජනවාරි 1 වනදා සිට තමන්ගේ Flash යෙදුම සේවයෙන් ඉවත් කර තිබෙනව. මෙලෙස වසර 25ක් තිස්සේ නිහඩ සේවයක් කල ජනප්‍රිය Adobe Flash අපෙන් සමුගන්නව.

1996 දි Adobe Flash හදුන්වා දෙන්නේ එවකට internet හරහා Animations, Games සහ Video Stream කිරීම සදහා Framework එකක් ලබා දීමටයි. මෙහි අති ජනප්‍රියත්වයත් සමගම Flash හි ඇති නොයෙකුත් Security Flaws භාවිත කරමින් Hacking, Phishing සහ Virus ප්‍රහාරයන් දියත් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වුනා.

මේ සමගම Security patches , updates නිකුත් කරමින් Adobe සමාගම Flash යාවත්කාලීන කලත් 2007 දි iPhone සමග ඇරඹුන mobile OS රැල්ලට Adobe Flash භාවිතා නොකර සිටීමට Steve Jobs තීරණය කලා. Battery බලය වැඩියෙන් ලබාගැනීම, Security සහ Mobile සදහා Flash වල නොගැලපීම් මීට හේතුවක් උනා.

HTML 5 වල ආගමනයත් සමගම Web browser වලදී Video – Animation – Games පණගන්වන්න යොදාගත් Adobe Flash තවදුරටත් අත්‍යවශය නොවන දෙයක් බවට පත්වීමත් සමගයි Adobe සමාගම 2020 අවසානයේ Flash Support එක අවසන් කරන්නෙ.

(COPIED FROM www.pcguide.lk)

31/12/2020

Java Overloading වලට පොඩි note එකක්. අඩුපාඩුවක් තිබ්බොත් දැනුවත් කරන්න. Like කරල share කරල support එකක් දෙන්න.  නොතේරෙන ...
26/12/2020

Java Overloading වලට පොඩි note එකක්. අඩුපාඩුවක් තිබ්බොත් දැනුවත් කරන්න. Like කරල share කරල support එකක් දෙන්න. නොතේරෙන තැන් තිබ්බොත් comment කරන්න. පැහැදිලි කරන්නම්.

Java Overriding වලට පොඩි note එකක්. අඩුපාඩුවක් තිබ්බොත් දැනුවත් කරන්න. Like කරල share කරල support එකක් දෙන්න.  නොතේරෙන ත...
05/12/2020

Java Overriding වලට පොඩි note එකක්. අඩුපාඩුවක් තිබ්බොත් දැනුවත් කරන්න. Like කරල share කරල support එකක් දෙන්න. නොතේරෙන තැන් තිබ්බොත් comment කරන්න. පැහැදිලි කරන්නම්.

මේකනම් මේකට අදාල දෙයක් නෙමේ. අහඹු සිදුවීමක් නිසා හැමෝටම බලාගන්න දැම්ම.
19/11/2020

මේකනම් මේකට අදාල දෙයක් නෙමේ. අහඹු සිදුවීමක් නිසා හැමෝටම බලාගන්න දැම්ම.

මේකට අදාල දෙයක් නම් නෙමෙයි. නමුත් අහඹු සිදුවීමක් නිසා හැමෝටම බලන්න දැම්ම. WhatsApp Group: https://chat.whatsapp.com/Lw5MXjn4vJR... FB page: https://www.faceb...

මේ 2020/10/22 Zoom ඔස්සේ පවත්වපු  Introduction to Programming Session එකේ අලුතින් Upload කරපු Videos ටික. කලින් Upload ක...
03/11/2020

මේ 2020/10/22 Zoom ඔස්සේ පවත්වපු Introduction to Programming Session එකේ අලුතින් Upload කරපු Videos ටික. කලින් Upload කරපු එකේ Sounds අයින්වෙලා... නැවත Upload කිරීමක් කලා. පහළ Link එකෙන් ගිහින් බලන්න.

https://www.youtube.com/playlist?list=PLUqwu4YspIGemzJL83uW7jj91E9BIuKaC

    Congratulations..!500 likes winner is Deshika Ranasingha Thank you for liking us.Staytuned for WIN..............
02/11/2020


Congratulations..!
500 likes winner is Deshika Ranasingha
Thank you for liking us.
Staytuned for WIN..............

Address

Colombo
00400

Alerts

Be the first to know and let us send you an email when BIT's core posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share