24/08/2026
📲 අඩුම මිල සහතිකයි. පරණ ෆොන් හදලා ඇති වෙලානම් අලුත්ම ඒකකට Upgrade වෙන්න.
💸 Down Payment – 30%
මුලික මුදල දීලා, මාස 3,6,9,12 දක්වා ටික ටික ගෙවන්න අරන් යන්න.
මුලික ගෙවීම රු 15000/= සිට ඉහලට.....
ටික ටික ගෙවන්න ගන්න අවශ්‍ය මොනවාද?
1. වයස අවුරුදු 21 ට වැඩි අයකු විය යුතුය.
2. CRIB ගත නොවු අයකු වීම.
3. වැටුප් විස්තර, පදිංචි සහතික, කිසිවක් අවශ්‍ය නොවේ.
4. ලංකාවේ කොහේ හිටියක් ඇවිත් විනාඩි 30න් අරන් යන්න.
5. එක් ඇපකරුවකු අවශ්‍ය වේ
අප විසින් ඔබ වෙත අලෙවි කරනු ලබන්නේ 100% Genuine Company Warranty සහිත TRCSL Registered Phones පමණි
✅ මාකොළ සතියේ දින හතම විවෘතයි.
කිරිබත්ගොඩ සිට මාකොල දෙසට, මාකොල කීල්ස් ඒක පහුවෙද්දීම දකුණු පැත්තේ, දේවාලය පාර ඉදිරිපිට
✅ බොරැල්ල ඉරිදා හැර සතියේ ඉතිරි දින හයම විවෘතයි.
බේස්ලියින් පාරේ දෙමටගොඩ සිට බොරැල්ල දෙසට, බන්ධනාගාරය පසුකර, වමට ඇති ලෙස්ලි රනගල මාවත (සර්පන්ටයින් පාර) අංක 30
Google Location - Applemania කියලා බලන්න, ලගම තැනකට ඒන්න.
මාකොල හෝ බොරැල්ල පහසු තැනකට එන්න