15/05/2022
සසර දුක නිවාලමින් අන් සියලු සත්ත්වයෝ ද සසරින් එතෙර කරවන්නට පහළ වූ ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමඟුල සිදු වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.
බු.ව 2566 වූ මෙපින්බර වෙසඟ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පිලිවෙතින් සමරමු.
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!