Master Academy

Master Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Master Academy, Information Technology Company, Colombo.

✈️ Next stop: UK 🇬🇧
16/10/2026

✈️ Next stop: UK 🇬🇧

05/10/2026

ඔයාගේ YouTube channel එක පරිස්සම් කරගන්න නම් ප්‍රධානම දේ තමයි ඒකට සම්බන්ධ Google Account එක ආරක්ෂා කරගන්න එක. මුළු security checklist එකේ වැදගත්ම ටික මෙන්න..

නොමිලේ eBooks ටික මෙන්න 👉 https://masteracademylk.com/download/
සම්පූර්ණ පාඨමාලාව 👉 https://masteracademy.lk/new-youtube-for-sinhala/

ගොඩක් අලුත් යූටියුබර්ස්ලට හිතෙන්නේ "අවුරුද්දක් ඉවර වුණ ගමන් මගේ Watch Hours සේරම මැකිලා ගිහින් බිංදුව (0) වෙනවා" කියලා.ඒ...
28/08/2026

ගොඩක් අලුත් යූටියුබර්ස්ලට හිතෙන්නේ "අවුරුද්දක් ඉවර වුණ ගමන් මගේ Watch Hours සේරම මැකිලා ගිහින් බිංදුව (0) වෙනවා" කියලා.

ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. YouTube එකේ කවදාවත් එහෙම එකපාරටම ඔක්කොම බිංදුව වෙන්නේ නැහැ.

​අපි මේක කෝච්චියක් (Train) උදාහරණයට අරන් තේරුම් ගමු:
​දින 365 කෝච්චිය: හිතන්න ඔයාගේ Watch Hours ගණනය කරන්නේ හරියටම පෙට්ටි 365ක් තියෙන දිග කෝච්චියකින් කියලා. මේ කෝච්චියේ එක පෙට්ටියක් කියන්නේ එක දවසක්.

​මගීන් කියන්නේ Watch Hours: ඒ හැම පෙට්ටියකම ඉන්න මගීන් ගාණ තමයි ඔයාට ඒ දවසේ හම්බවුණු Watch Hours. ඔයාගේ ඉලක්කය තමයි මුළු කෝච්චියෙම ඉන්න මගීන් ගාණ 4000ක් කරගන්න එක.

​අලුත් දවසක් උදා වෙනකොට: හෙට අලුත් දවසක් එනකොට, කෝච්චියේ ඉස්සරහට අලුත්ම අලුත් පෙට්ටියක් (ඒ කියන්නේ හෙට දවස) එකතු වෙනවා. අද දවසට ලැබුණු අලුත් Watch hours ටික ඒ පෙට්ටියට නගිනවා.
​පරණ දවස හැලෙනවා: හැබැයි YouTube නීතිය අනුව කෝච්චියේ තියාගන්න පුළුවන් උපරිම පෙට්ටි 365ක් විතරයි. ඒ නිසා ඉස්සරහට අලුත් පෙට්ටියක් එකතු වෙනකොටම, කෝච්චියේ අගම තියෙන පරණම පෙට්ටිය (ඒ කියන්නේ හරියටම දවස් 366කට කලින් දවස) කෝච්චියෙන් ගැලවිලා අයින් වෙලා යනවා.
​සරලවම කිව්වොත් එදිනෙදා වෙන්නේ මේකයි:
​අවුරුද්දක් ගියාට පස්සේ බිංදුව වෙන්නේ නැහැ. හැමදාම සිද්ධවෙන්නේ එක දවසක් එකතු වෙන ගමන්, පරණම දවසක් අයින් වෙලා යන එකයි.

​උදාහරණයක් විදිහට අද දවස ගනිමු:
​අද ඔයාගේ වීඩියෝ බලලා ඔයාට අලුතින් Watch Hours 10ක් ලැබුණා නම්, ඒ 10 ඔයාගේ මුළු එකතුවට එකතු වෙනවා.
​හැබැයි හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක (ඔයාගේ අර පරණම පෙට්ටියේ) ඔයාට Watch hours ලැබිලා තිබුණේ 2ක් නම්, ඒ 2ක විතරක් ඔයාගේ එකතුවෙන් අඩු වෙනවා.
​එතකොට ඔයාට අද දවසට විතරක් ශුද්ධ ලාභය පැය 8යි! (පැය 10ක් අලුතින් ආවා, පරණ පැය 2ක් විතරක් හැලිලා ගියා).

අවුරුද්දක් ඇතුළත 4000 වුණේ නැහැ කියලා කවදාවත් මානසිකව වැටෙන්න එපා. දිගටම හොඳ වීඩියෝස් හදන්න. ඔයාගේ චැනල් එක ඉස්සරහට යන්න යන්න වීඩියෝ බලන අය වැඩි වෙනවා. එතකොට ඔයාට අලුතින් එකතු වෙන පැය ගාණ, අර පරණ වෙලා හැලිලා යන පැය ගාණට වඩා ගොඩක් වැඩි වෙනවා. එතකොට ඔයාට හිතනවාටත් වඩා ඉක්මනින් 4000 target එකට යන්න පුළුවන්!

මෙන්න වීඩියෝ එක https://youtu.be/_9bh2VGhxxs

🐧

20/08/2026

Watch Hours 4000 - YouTube සල්ලි හොයන්න පැය 4000 හදාගෙන Monetize කරගන්න කලින් මේක බලලා ඉන්න

12/08/2026

YouTube Gaming Videos

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Master Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share