Eyepixel

Eyepixel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eyepixel, Graphic designer, Colombo.

31/05/2020
13/05/2020
Want your name edited like this? Call on 077 555 07 07
13/05/2020

Want your name edited like this? Call on 077 555 07 07

ENGLISH Language2020 වර්ෂය සදහා පන්ති ආරම්භයSPOKEN English - for school children, professionals and anyone who is intere...
10/05/2020

ENGLISH Language
2020 වර්ෂය සදහා පන්ති ආරම්භය

SPOKEN English - for school children, professionals and anyone who is interested in learning English Language.

A/L 2020
(Paper class + grammar)

O/L 2020
(Grammar + Text book + paper class)

O/L හා A/L සිසුන් සදහා නිසැක A සාමාර්තයක් ඉලක්ක කරගත් පාඨමාලා සංයුතිය:-

🍏 ව්‍යාකරන මුල සිට, සරලව, අංගසම්පූර්ණව ඉගැන්වීම.

🍏 සම්පූර්ණ විෂය නිර්දේෂය ආවරණය කිරීම.

🍏 සෑම දිනකම පෙරහුරැ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියවා, එය පන්ති වේලාව තුලදී ම සම්පූර්ණයෙන් සාකච්ඡා කිරීම.

🍏 වටිනා මුද්‍රිත නිබන්දන.

මෙය ඉලක්ක ගත වැඩපිළිවෙළක් නොව, වසර 10ක් පුරාවට සිදුකළ 100% අති සාර්තක ප්‍රතිපල ලාබාදුන් වැඩපිළිවෙළයි.

ඔබත් අදම ප්‍රවීණ දේශකයෙකු විසින් ඔබේ නිවසටම පැමිණ මෙහෙයවනු ලබන තනි හෝ කුඩා කණ්ඩායම් පන්තිය සමග සම්බන්ධ වී නිසැක A සාමාර්තයක් සමගින් ඔබේ අනාගතයට රන් දොරටු විවර කරගන්න.

තනි හෝ කන්ඩායම් පන්ති සදහා විමසන්න

ගම්පහ, මිනුවන්ගොඩ, කදාන, වත්තල, මරදාන, නුගේගොඩ, මහරගම, මාලබේ, කඩුවෙල, කිරිබත්ගොඩ, කැළණිය, කඩවත, රාගම, ගනේමුල්ල අවට.

සියලු විමසීම්:
0766 20 35 60
071 90 79 757
077 555 07 07

Address

Colombo

Telephone

+94766203560

Website

Alerts

Be the first to know and let us send you an email when Eyepixel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share