TechBridge

TechBridge Making a bridge for everyone to connect with technology and making life easier for you.

Make your business number more attractive.Eye-catching & memorable Hotline number for your business. ඔබගේ ව්‍යාපාරයට අවශ...
19/05/2023

Make your business number more attractive.
Eye-catching & memorable Hotline number for your business.
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය Hotline නම්බර් එකක් වෙන් කර ගැනීමට දැන්ම අපව අමතන්න.
070 413 1222
ඔබට අවශ්‍ය පැකේජයක් තෝරගත හැක

13/05/2023

Secret android code For "LTE Only "

* #* #4636 #* #*

ගොඩක් android ෆෝන් වල settings වලින් අපිට තෝරගන්න තියෙනෙ Preferred LTE කියල විතරයි. LTE Only කියල පහසුකමක් නෑ. ඒකට විසදුමක් විදියට ඔයාට මේ code එක භාවිතා කරන්න පුලුවන්. මේකෙදි LTE Only කියන පහසුකම අත්විදින්න පුලුවන්.

පියවර 1

ඔයාගෙ dial pad එකේ * #* #4636 #* #* මේ code එක ගහන්න.

පියවර 2

ඊට පස්සෙ එන dialog box එකෙන් network type එක වෙනස් කිරීමට අවශ්‍ය sim එක තෝරගන්න.(dual sim නම් පමනයි ) sim 1 - Phone 1/ sim 2 - Phone 2

අවසාන පියවර

Network type එක LTE Only කියල තෝරගන්න.

එක් එක් පියවර වලට අදාල රූප සටහන් comment session එකේ ඇත.

සැලකියයුතු කරුණු
1.
බොහෝ විට LTE Only MODE එකේදි ඔයාගෙ phone එකට එන calls & sms නොලැබේ.

2.
කිසිවිටකදීවත් DSDS settings වෙනස් කිරීමෙන් වලකින්න.

Settings reset කරගැනීමට (නැවත යතා තත්වයට පත් කරගැනීමට) phone එකේ airplane mode ✈ on කර off කරන්න. හෝ mobile network settings වලින් preferred LTE තෝරගන්න.

ඉදිරියටත් මෙවැනි තොරතුරු දැනගෙනට අපගේ Page එකට like කරන්න.

Making a bridge for everyone to connect with technology and making life easier for you.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when TechBridge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share