GreenAsia Mobiles

GreenAsia Mobiles හරිත වර්ණිත ලෝකයක් නිර්මාණය කරමින් ඩ?

ලයිට් ගියාම එලිය එන්න ගහන්න Mini USB Light එකක්.....LKR.200/= Contact : 074 082 2282
11/12/2023

ලයිට් ගියාම එලිය එන්න ගහන්න Mini USB Light එකක්.....

LKR.200/=

Contact : 074 082 2282



කනට සැප දෙන කනේ ගහන Wireless ඇබ දෙක🎧රු. 1899/=with 03 Months Warranty අපෙන් විතරයි!
08/12/2023

කනට සැප දෙන කනේ ගහන Wireless ඇබ දෙක🎧

රු. 1899/=

with 03 Months Warranty අපෙන් විතරයි!




යාලුවෝ එක්ක චිල් වෙන වෙලාවට, නැත්නම් ඔයාගෙ එයා එක්ක ඉන්න වෙලාවට සිංදුවක් අහන්න විතරක්ම නෙමේ ආච්චිට සීයට බණක් අහන්නත් මරු...
07/12/2023

යාලුවෝ එක්ක චිල් වෙන වෙලාවට, නැත්නම් ඔයාගෙ එයා එක්ක ඉන්න වෙලාවට සිංදුවක් අහන්න විතරක්ම නෙමේ ආච්චිට සීයට බණක් අහන්නත් මරු බඩුවක් තමයි!

යන යන තැන අරං යන්න පුලුවන් නිසා ලේසියි පහසුයි!

ගෙදරටම ගෙන්නන්න ඕනෙ නේද? එහෙනම් දැන්ම කෝල් එකක් දෙන්න. නැත්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න...

With 03 Months Warranty

Hotline / WhatsApp : 074 082 2282




ඇපල් 8+ කලු කෙල්ලො දැන් අපෙන් අඩුවටම ගන්න පුලුවන්.මේ එක්ක ඔයාලට Free RealMe Earphones එකක් සහ EcoPen එකක් අපි දෙනවාUsed ...
01/12/2021

ඇපල් 8+ කලු කෙල්ලො දැන් අපෙන් අඩුවටම ගන්න පුලුවන්.

මේ එක්ක ඔයාලට Free RealMe Earphones එකක් සහ EcoPen එකක් අපි දෙනවා

Used SmartPhones අලුත්ම විදිහට Brand New Condition එකෙන් මාස 6ක Warranty එක්ක දෙන්නෙ නම් GreenAsia අපි විතරමයි!

දැන්ම කෝල් එකක් දීලා හෝ WhatsApp Message එකක් දාලා ඔයාට ඕන බඩ්ඩ අරගන්න
Hotline : 0702431346
WhatsApp : 0740822282

සැපට සද්දෙට සිංදු අහන්න විතරක් නෙමේ කෝල් ගන්නත් ඔය කාටත් ගැලපෙන AKG Handsfree❤දැන් රු. 1600/= පමණයි
25/11/2021

සැපට සද්දෙට සිංදු අහන්න විතරක් නෙමේ කෝල් ගන්නත් ඔය කාටත් ගැලපෙන AKG Handsfree❤

දැන් රු. 1600/= පමණයි

කනට සැපට සිංදු අහන්න, කෝල් ගන්න, රෑට රෑට මල් කඩන්න ඔය ඕන වැඩකට සෙට් වෙන Quality බඩු තමයි මේවා.1 Week Checking Warranty ය...
24/11/2021

කනට සැපට සිංදු අහන්න, කෝල් ගන්න, රෑට රෑට මල් කඩන්න ඔය ඕන වැඩකට සෙට් වෙන Quality බඩු තමයි මේවා.

1 Week Checking Warranty යක් එක්ක මාස 2 ක Warranty එකක් අපි දෙනවා.

කෝල් එකක් දෙන්න දවසෙන් ගෙදරටම ගෙන්න ගන්න!

Hotline : 0702431346

"Moment" කෙටි චිත්‍රපටය නරඹා එහි අවසානයේ පෙන්වන මෙම දුරකථනයේ වර්ගය නම් කර නොමිලේ IPhone 7 දුරකථනයක් දිනාගන්න.Moment Shor...
18/11/2021

"Moment" කෙටි චිත්‍රපටය නරඹා එහි අවසානයේ පෙන්වන මෙම දුරකථනයේ වර්ගය නම් කර නොමිලේ IPhone 7 දුරකථනයක් දිනාගන්න.

Moment Short Film - https://youtu.be/A7qt6LfKcEQ

තරඟයට ඇතුලත් වීම සඳහා පහත උපදෙස් පිළිපදින්න

1. මෙම Post එකෙහි Comment Section එකෙහි ඔබ අනුමාන කරන දුරකථන වර්ගය සඳහන් කරන්න.
2. ඉහත කී Comment එක තුලම අවම ඔබගේ මිතුරන් පස් දෙනෙක් Mention කරන්න.
3. ඔබගේ කමෙන්ටුවට හැකි පමණ Likes ලබාගන්න
4. මෙම Post එක Like කර Share කරන්න

නිවැරදි පිළිතුර සහිත වැඩිම Likes ප්‍රමාණයක් ලබාගත් Comment එක අයත් පුද්ගලයා සඳහා දින තුනක් ඇතුලත දුරකථනය නිවෙසටම අප ගෙනැවිත් දෙනු ඇත.

තරඟය හෙට (19, නොවැම්බර්) සවස 5 ට අවසාන වන අතර ජයග්‍රාහකයා ඊට පසුදින දැනුම් දෙනු ලැබේ.

Used SmartPhones - Brand New Condition එකටම මාස 09 ක වගකීමක් ඇතිව සාධාරණ මිලකට ලබා දෙන ලංකාවෙ එකම ආයතනය අපි විතරමයි. 💚ඔබ...
14/11/2021

Used SmartPhones - Brand New Condition එකටම මාස 09 ක වගකීමක් ඇතිව සාධාරණ මිලකට ලබා දෙන ලංකාවෙ එකම ආයතනය අපි විතරමයි. 💚

ඔබ අපෙන් මිලදි ගන්න ඕනෑම SmartPhone එකකට සහ Accessories සමඟ නොමිලේ ඔබට Eco Pen එකක් ලබා දෙන අතර මෙය භාවිතයෙන් පසුව ඔබට පැල කල හැක. එසේ එය පැල කර රැක බලා ගන්නා ඔබ අපගේ Green Points ව්‍යාපෘතියෙහි සාමාජිකයෙක් කරගන්නා අතර එමගින් ඔබට ලබාදෙන Points මගින් ඔබගේ ඊලග මිලදීගැනීම් වලදී ඔබට විශේෂ වට්ටම් හිමිවන අතර ඉදිරියේදි මේ සම්බන්ධව වැඩිදුර අප ඔබව දැනුවත් කරනු ඇත.

අමතන්න : 0702431346 / 0740822282

ජංගම දුරකථන සහ උපාංග අලෙවි ක්ශේත්‍රයේ නවතම වෙනසක් සමගින් එන අපගේ අරමුණ වන්නේ Go Green සංකල්පය හා ඊට සමගාමීව පරිසරයට හිතක...
07/11/2021

ජංගම දුරකථන සහ උපාංග අලෙවි ක්ශේත්‍රයේ නවතම වෙනසක් සමගින් එන අපගේ අරමුණ වන්නේ Go Green සංකල්පය හා ඊට සමගාමීව පරිසරයට හිතකර අයුරින් සියලුම අලෙවි කටයුතු සහ අනෙකුත් දෑ සිදු කරලීම වන අතර අප ආයතනය මේ වන විට භාවිතා කරන ලද උසස් තත්වයේ ජංගම දුරකථන සහ Brand New ජංගම දුරකථන උපාංග අලෙවිය සිදුකරනු ලබයි.

Address

Angoda
Colombo
10620

Telephone

+94702431346

Website

Alerts

Be the first to know and let us send you an email when GreenAsia Mobiles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GreenAsia Mobiles:

Share