MobilePlus.lk

MobilePlus.lk 📱 Welcome to Mobileplus.lk! 📱 Transforming your mobile experience with top-quality accessories.

Join our community for exclusive deals, tips, and the latest trends in mobile tech!

🔥 SUPER COMBO OFFER - සීමිත කාලයක් සඳහා පමණයි! 🔥ඔබේ Lifestyle එක තවත් පහසු කරගන්න, මෙන්න සුපිරිම Combo එකක් දැන් එකම මිල...
28/05/2026

🔥 SUPER COMBO OFFER - සීමිත කාලයක් සඳහා පමණයි! 🔥
ඔබේ Lifestyle එක තවත් පහසු කරගන්න, මෙන්න සුපිරිම Combo එකක් දැන් එකම මිලකට!

⌚🔋

Free .....! Free...! ✅ Ultra Smart Watch Band
• Premium Look එකක් සහිත ශක්තිමත් නිමාව.

• ඕනෑම අවස්ථාවකට ගැළපෙන ආකර්ශනීය වර්ණ.
✅ ASPOR 10000mAh MagSafe Power Bank (A313)
• 15W Wireless Charging සහ 22.5W Fast Charging පහසුකම.
• PD + QC තාක්ෂණය සහිතයි.
• මාස 06 ක වගකීමක් (Warranty) සහිතයි.
💰 විශේෂ මිල: රු. 6,500/- පමණයි! (තනි තනිව ගන්නවාට වඩා විශාල වාසියක්!)
🚚 දිවයින පුරා බෙදාහැරීම ලබාගත හැක.
🛍️ ඇණවුම් කිරීමට දැන්ම අපට Message එකක් එවන්න නැතිනම් පහත අංකයට අමතන්න:
📞 0775365484 0724044511

🔥 SUPER COMBO OFFER - සීමිත කාලයක් සඳහා පමණයි! 🔥ඔබේ Lifestyle එක තවත් පහසු කරගන්න, මෙන්න සුපිරිම Combo එකක් දැන් එකම මිල...
28/05/2026

🔥 SUPER COMBO OFFER - සීමිත කාලයක් සඳහා පමණයි! 🔥
ඔබේ Lifestyle එක තවත් පහසු කරගන්න, මෙන්න සුපිරිම Combo එකක් දැන් එකම මිලකට! ⌚🔋

Free ...! Free....✅ Ultra Smart Watch Band
• Premium Look එකක් සහිත ශක්තිමත් නිමාව.😎

• ඕනෑම අවස්ථාවකට ගැළපෙන ආකර්ශනීය වර්ණ.
✅ ASPOR 10000mAh MagSafe Power Bank (A313)
• 15W Wireless Charging සහ 22.5W Fast Charging පහසුකම.
• PD + QC තාක්ෂණය සහිතයි.
• මාස 06 ක වගකීමක් (Warranty) සහිතයි.
💰 විශේෂ මිල: රු. 6,500/- පමණයි! (තනි තනිව ගන්නවාට වඩා විශාල වාසියක්!)
🚚 දිවයින පුරා බෙදාහැරීම ලබාගත හැක.
🛍️ ඇණවුම් කිරීමට දැන්ම අපට Message එකක් එවන්න නැතිනම් පහත අංකයට අමතන්න:
📞 [0724044511 - 0775365484]

Magnetic Power එකෙන් ඔයාගේ Phone එක Charge කරගන්න! ⚡🔋ඔයාගේ iPhone එකට හරි MagSafe support කරන ඕනෑම Phone එකකට හරි ගැලපෙන...
27/05/2026

Magnetic Power එකෙන් ඔයාගේ Phone එක Charge කරගන්න! ⚡🔋
ඔයාගේ iPhone එකට හරි MagSafe support කරන ඕනෑම Phone එකකට හරි ගැලපෙන සුපිරිම Power Bank එකක් තමයි මේ ASPOR A313 කියන්නේ. වයර් පැටලෙන කරදරයක් නැතුව පහසුවෙන් පාවිච්චි කරන්න දැන්ම ඇණවුම් කරන්න!
ඇයි මේක විශේෂ වෙන්නේ?

• ✅ MagSafe Wireless Charging: 15W වේගවත් වයර්ලස් චාජින් පහසුකම.
• ✅ Super Fast Charging: වයර් එකක් හරහා charge කරනවා නම් 22.5W දක්වා අධික වේගයක්.
• ✅ PD + QC Support: ඕනෑම ස්මාර්ට් දුරකථනයක් ඉතා ඉක්මනින් charge කරගැනීමේ හැකියාව.
• ✅ LED Digital Display: බැටරි මට්ටම බලාගන්න පුළුවන් පැහැදිලි ඩිජිටල් තිරය.
• ✅ Compact Design: අතේ තබාගැනීමට පහසු, කුඩා සහ හැඩකාර පෙනුම.

විශේෂ දීමනාව:
💰 මිල: රු. 5,400/- පමණයි!
🚚 දිවයින පුරා බෙදාහැරීම නොමිලේ (FREE Delivery)!
🛡️ මාස 06 ක වගකීමක් (Warranty) සහිතයි.
තොග සීමිත බැවින් දැන්ම ඔබේ ඇණවුම අපිට Inbox කරන්න. 📩
නැතිනම් පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:
📞 0724044511 / 0775365484

14/06/2025
10/06/2025

සිමිත පිරිසක් සදහා පමක් ලබාදියහැකි සුපිරිම offer එකක් තමයි MOBILE PLUS අපි ඔයාලට ගෙනල්ලා තියෙන්නේ.සාමාන්‍ය වෙලදපොලේ rs 2500/ 3000/ වන මෙම trimmer එක අපි ඔයාලට දෙන්නේ RS 1500/- මාසයක වගකීමකුත් සමගින්.45 දෙනෙක්ට විතරයි මේ chance එක තියෙන්නේ ඔයත් ඉක්මන් කරලා oder එක place කරන්න..😍

25/05/2025
🥳🥳 OFFER.....OFFER....BIG OFFER...🥳🥳 ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අදාලම නෑ මේ timmer එක අනිවාර්යයෙන්ම ඔයාලග තියෙන්නම ඔන...
25/05/2025

🥳🥳 OFFER.....OFFER....BIG OFFER...🥳🥳 ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අදාලම නෑ මේ timmer එක අනිවාර්යයෙන්ම ඔයාලග තියෙන්නම ඔනි.එකපාරක් කොන්ඩෙයි රැවුලයි කපන මුදලට ,කොන්ඩේ කපන මැශින් එකක්ම...😍
ඉතින් ඔයාට කොන්ඩේ රැවුල විතරක් නෙවෙයි අනවශය රොම ශරිරයේ ඔනෑම ස්තනයක කපා ඉවත් කිරිමට හැකියාව පවතින අතර rechargeble නිසා වයර් පටලවගන්නේ නැතිව පහසුවෙන් වැඩකරගත හැක.

ඔයාලා දන්නවද...? Greemy Heir Timmer එකට සුපිරිම සුපිරි offer එකක් දීලා තියෙන්නෙ,කඩේ තුන්දාහයි හාරදාහයි කියන එවා අපි වගකීමකුත් එක්කන්ම RS 1500/- දෙනව🥳.
මේ chance එක තියෙන්නේ තවත් 45 දෙනෙකුට විතරයි.ඔයත් ඉක්මන් කලොත් Win...!

Cash on Delivery පහසු කම තියන නිසා භන්ඩය ගෙදරට ලැබුනු පසු මුදල් ගෙවන්නත් පුලුවන්.එ සදහා delivery ගාස්තු අයවේ කොලබ හා එ අවට ප්‍රදේශ සදහා rs 250/- සහ දුර පලත් සදහා 350/-🚚

භාන්ඩ ඇනවුම් කිරිම සදහා
නම :-
දුරකතන අංක දෙකක් :-
ලිපිනය :-
Whatsapp කරන්න..😍

🥳🥳 OFFER.....OFFER....BIG OFFER...🥳🥳 Whether you are a girl or a boy, this trimmer is definitely for you. Yes. For the price of a single haircut, you get a hair trimmer...😍
So you can trim not only your hair but also unwanted hair anywhere on your body and since it is rechargeable, you can work easily without getting tangled in wires.

Did you know...? Greemy Heir Timmer has a super super offer, it costs three thousand to four thousand in the store, but we will give you RS 1500/- along with a warranty🥳.
This chance is only for 45 more people. If you hurry up, Win...!

Cash on Delivery facility is available so you can pay after receiving the product at home. Delivery charges are Rs 250/- for Colombo and surrounding areas and Rs 350/- for remote areas🚚

To order products
Name :-
Two phone numbers :-
Address :-
Whatsapp me..😍

24/05/2025
Hi...! කොහොමද ඔයාලට..🥳ඔන්න අදත් Mobile Plus අපි ගෙනාව රුපියල් අටදාහක් විතර වටිනා pakege එකක් 50% ක විතර Discount දීලා රු...
23/05/2025

Hi...! කොහොමද ඔයාලට..🥳
ඔන්න අදත් Mobile Plus අපි ගෙනාව රුපියල් අටදාහක් විතර වටිනා pakege එකක් 50% ක විතර Discount දීලා රුපියල් 4600/- කට item 03 ක්ම.

01) 10000mah powerbank ASPOR brand
02) T900 smart watch 2.09 Display
03) M19 True wireless earbuds

ඉතින් මේ chance එක තියෙන්නෙ 25 දෙනෙකුට විතරයි.තෑගි දෙන්න වගේම ඔයාගෙ පවිච්චියටත් ගොඩක් වටින නවීන ලොකයේ ඔනෑම කෙනෙකු ලග තියෙන්නම ඔනි item තුනක් තමයි අපි ඔයාලට ඉතාමත් අඩු මුදලට ගෙනල්ලා තියෙන්නේ.

මෙම භන්ඩ ඔබගේ නිවසටම ගෙන්වාගත හැකි අතර නිවසට ලැබුනු පසු මුදල් ගෙවිමේ හැකියාව පවතී (COD available)
භන්ඩ ඇනවුම් කිරිමේදී
01) දුරකතන අංක 2ක්
02) නම
03) ලිපිනය සදහන් කර පහත whatsapp හරහා එවන්න.වැඩිදුර විස්තර සදහා 0787606093 ඇමතුමක් ලබාගන්න

Hi...! How are you..🥳
Here we are today with Mobile Plus, a package worth about eight thousand rupees, with a 50% discount of about Rs. 4600/- each for 03 items.

01) 10000mah powerbank ASPOR brand
02) T900 smart watch 2.09 Display
03) M19 True wireless earbuds

So this chance is only for 25 people. We have brought you three items that are very valuable for giving gifts and for your wallet, which are very valuable for everyone in the modern world.

These items can be delivered to your home and there is the option of paying after receiving the item (COD available)
When ordering the item,
01) 2 phone numbers
02) Name
03) Address and send it via whatsapp below. For more details, call 0787606093

Address

Horana Road, Piliyandala
Colombo
10300

Website

Alerts

Be the first to know and let us send you an email when MobilePlus.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share