15/06/2026
මේ දවස්වල හැමෝම හොයන Viral වෙච්ච Trans Asia SUNLONG Display එක ගැන ඇත්තම කතාව මෙන්න! 😱👇
Mobile Repair කරන අයටයි, Wholesale ගන්න අයටයි තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි Return ප්‍රශ්නේ. ඒ හැමදේටම සුපිරිම උත්තරයක් තමයි SUNLONG! 💯
⛓️💥ලේසියෙන් කැඩෙන්නේ නෑ
🛡️Safety Guard & 2 Sponge Layers ආරක්ෂාව
📌Official Warranty එකක් එක්කම!
ඔයාලගේ Budget එකට හරියන ඕනෑම Brand එකක Displays ගන්න අදම එන්න Trans Asia Cellular (TAC) එකට! 📲✨