Sinhala Type Setting

Sinhala Type Setting if you want to do any type setting, art work or logo design call us quickly for success your requirement

070-5857157
(1)

ඔබේ ව්‍යාපාරය අලුතින් පටන් ගත්තත්, දැනට පවතින එකක් වුණත්, ජාත්‍යන්තර මට්ටමේ පෙනුමක් ලබාදීම අපේ වගකීමයි.අපේ සේවාවන්:✅ Cus...
09/02/2026

ඔබේ ව්‍යාපාරය අලුතින් පටන් ගත්තත්, දැනට පවතින එකක් වුණත්, ජාත්‍යන්තර මට්ටමේ පෙනුමක් ලබාදීම අපේ වගකීමයි.
අපේ සේවාවන්:
✅ Custom Logo Design (ඔබේ කැමැත්තටම ගැලපෙන ලෙස)
✅ FB / YouTube / TikTok Graphics
✅ Brochures & Flyers
✅ Product Packaging & Labels
ඇයි අපි විශේෂ වෙන්නේ?
🔹 Friendly Service: ඕනෑම වෙලාවක අප හා සුහදව සම්බන්ධ වීමේ හැකියාව.
🔹 Innovative Ideas: සාම්ප්‍රදායික නොවන අලුත්ම විදියේ නිර්මාණ.
🔹 100% Satisfaction: වැඩේ ගැන ඔබ උපරිම තෘප්තිමත් බව සහතිකයි.
🔥 මේ දිනවල සියලුම නිර්මාණ සඳහා 50% වට්ටමක් හිමිවේ!
පමා නොවී දැන්ම ඔබේ නිර්මාණය වෙන් කරවා ගන්න:
📞 WhatsApp: +9471 92 5 000 7 / +9476 00 22 881
🌐 Website: https://graphicsolution.lk

Crafting unique and memorable brand identities ✨Your logo is the first impression of your business — let's make it unfor...
05/11/2025

Crafting unique and memorable brand identities ✨
Your logo is the first impression of your business — let's make it unforgettable!
Providing clean, modern, and premium logo designs for global brands 🌍

📩 DM me for custom logo designs
🌐 Branding | Logo Design | Graphic Identity
💼 Professional Designer | Fast Delivery
070 585 7161
professional logo designer, freelance graphic designer, minimal logo concepts, modern brand identity, luxury logo design, unique business logo, branding and identity design, custom logo design service, logo design Sri Lanka, logo design Kuwait, CorelDRAW designer, brand identity specialist, creative logo maker, corporate branding solutions, startup brand identity, premium logo creator, digital branding services, business rebranding expert, brand strategy and design, company logo design online, brand identity package, minimalist branding solutions, professional business branding, creative visual branding, high-quality logo design, global graphic designer, modern branding trends 2025, 3D logo mockup, brand building expert, online graphic design services

 #ටයිප්සෙටින්
01/06/2025

#ටයිප්සෙටින්

ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය ගෞරව උපාධිය # මේ උපාධිය ප්‍රථම වතාවට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් පිරිනමණ විශ්වවි...
03/04/2025

ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය ගෞරව උපාධිය

# මේ උපාධිය ප්‍රථම වතාවට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් පිරිනමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය හා SLQF අනුකූලව විෂය නිර්දේශ සකස්කරන ලද ජාත්‍යන්තරව පිළිගත් රැකියාභිමුඛ වසර හතරක ගෞරව උපාධි පාඨමාලාවක්.

# දේශන මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා විශ්වවිද්‍යාල ආචාර්‍ය්වරුන් විසින් හා අප ආයතනයේ පූර්ණ අධීක්ෂණයෙන් සිදුකෙරෙනවා.පූර්ණ ප්‍රායෝගික අභ්‍යාස සමග.
(සියලුම තාක්ෂණික භාවිතයන් ඩ්‍රෝන කැමරා ට්‍රේනින් සම්ග);)

# දේශන සති අන්තයේ උදේ 8.00- පස්වරු 6 තෙක් පැවැත්වේ. අවශ්‍ය පරිදි සතියේ දවස් තුනක් පැවැත්වේ.

# කාලය වසර 4.

ඇතුලත් වීමේ මූලික සුදුසුකම්

# අපොස උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් සාමාන්‍ය සාමාර්ථ 3 ප්‍රමාණවත් වේ.

# සාමාන්‍ය පොදු පරීක්ෂණය අදාල නොවේ.

#.පාඨමාලා ගාස්තු
රුපියල් 420000.(ලියාපදිංචි/ විභාග ගාස්තුවද ඇතුලත්ව)

# වාරික අටකින් ගෙවිය හැකිය
# මාධ්‍ය
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය

# පාඨමාලාවේ ස්වභාවය
න්‍යායික හා ප්‍රායෝගික වෘත්තීය මාධ්‍ය අධ්‍යාපනයක් # අපේ අරමුණ
ලාංකීය සිසුපරපුරට ව්‍යවහාරික මාධ්‍යවේදය,නිර්මාණශීලි භාවිතය හා තාක්ෂණික පුහුණුව මාධ්‍ය හදාරණ සිසු පරපුරට දායාදකිරීමට
පාඨමාලාව ආරම්භ කර ඇත.

# # 2025 intake ලියාපදිංචිය දැන් ආරම්භ කරඇත.
ඉහත අයදුම්පත භාගත කොට පුරවා රුපියල් 5000 ක් ගෙවා අයදුම්පත අමුණා
මෙය ඔබ වෙනුවෙන්ම සිදුකරනු ලබන සුවිශේෂ බදවාගෑනීමකි.

# අයදුම්පත් එවිය යුතු ලිපිනය

සහකාර ලේඛකාධිකාරි
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය
Niibs Campus මානෙල්වත්ත ,කැලණිය

# # ලියුම්කවරයේ වම්පස උඩ කෙළවරේ ව්‍යවහාරික
සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය උපාධි පාඨමාලාව 2025 යනුවෙන් සදහන් කරන්න.

# #. වැඩිදුර විස්තර සදහා
අංශප්‍රධාන
ව්‍යවහාරික සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන අංශයට
0716011034 අංකයට අමතන්න

@@ # Online ගෙවීම සදහා පහත විස්තර භාවිත කරන්න

Acc Name: Nagananda International Institute for Buddhist Studies Pvt Ltd

Name of the bank ; Sampath Bank

Bank code : 7278

Branch Code : 207

SWIFT Code :BS
AMLKLX

Account No :0207 1000 0760

Branch - Makola

මුදල් ගෙවූ රිසිට්පත සුරැකිව තබා ගන්න.

විශේෂත්වය

"කලා විෂය ධාරාවේ න්‍යාය හා භාවිතය තුළින් දැරිය හැකි මිළකට රැකියා ඉලක්ක කරගත් නම්‍යශීලි නිවැරදි ආයෝජනයක්"
#.ලංකාවේ ජනප්‍රියම කලා/ තාක්ෂණික විෂය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයයි."
# ශ්‍රි ලංකාවේ පෞද්ගලික අංශයේ ලොවම පිළිගත් විශ්වවිද්‍යාලයකින් පිරිණමන එකම හා හොදම මාධ්‍ය අධ්‍යයන ගෞරව උපාධිය වීම
#ආයතන පරිශ්‍රයේ මාධ්‍ය ඒකකයේ නවමු තාක්ෂණික පුහුණුව.
#සේවාස්ත පුහුණුව
#අති නවීන දේශන ශාලා සහ පහසුකම්, සමග නිදහස් සාමකාමී අධ්‍යයන පරිසරය

# ශිෂ්‍ය කේන්ද්‍රීයඅධ්‍යාපනය හා මිත්‍රශීලි සේවය

# අධ්‍යයන කටයුතුවලට අමතරව බාහිර ක්‍රියාකාරකම්

# සැබෑ හරිත සරසවි අත්දැකීම සමගින් තවත් බොහෝදේ ඔබට හිමිවීම

🔆 සුපිරි දක්ෂයින්ට අප විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්‍ය්මණ්ඩලයේ වසරක පඩිසහිත පුහුණුව. ඔබට ඉන් සරසවි ඇදුරු මඩුල්ලට එකතුවීමේ මූලික සුදුසුකම ලැබෙනු ඇත.

🎀ඉක්මන් කර අයදුම්ප සම්පූර්ණ කොට ඉහත සදහන් කළ පරිදි අපවෙත එවන්න. අපි ඔබ සාදරයෙන් පිළිගනිමු.

ව්‍යවහාරික සන්නිවෙදන හා මාධ්‍ය අධ්‍යයන අංශය
niibs.edu.lk
Niibs Campus
මානෙල්වත්ත
කැලණිය

03/11/2024
12/09/2024
ඔබට අවශ්‍ය ඕනෑම නිර්මාණයක් සිදු කර ගැනීමට අපව අමතන්න.Whatsapp : 070-5857161 / 076-0022881Call : 070-5857161Customer : Sa...
28/08/2024

ඔබට අවශ්‍ය ඕනෑම නිර්මාණයක් සිදු කර ගැනීමට අපව අමතන්න.

Whatsapp : 070-5857161 / 076-0022881
Call : 070-5857161

Customer : Sajaa HM










Thank you Sajaa HM ❤❤❤
28/08/2024

Thank you Sajaa HM ❤❤❤

අපගේ පාරිභෝගික ප්‍රතිචාර ❤❤❤
04/08/2024

අපගේ පාරිභෝගික ප්‍රතිචාර ❤❤❤

Address

Colombo

Telephone

+94705857161

Website

Alerts

Be the first to know and let us send you an email when Sinhala Type Setting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sinhala Type Setting:

Share