05/11/2026
අද වන විට ලොව පුරා ඇතිවන කාලගුණික විපර්යාස හමුවේ නියඟය, අධික වර්ෂාපතනය මෙන්ම සුදු මැස්සා වැනි පළිබෝධ හා ශාක රෝග ව්‍යාප්තිය පොල් වගාවට සහ කෘෂිකර්මාන්තයට දැඩි ලෙස බලපා තිබෙනවා.
මෙම දේශගුණික වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දෙමින්, ජල සම්පත නිසි ලෙස කළමනාකරණය කර තිරසාර පොල් වගාවක් පවත්වාගෙන යන්නේ කෙසේද?
Smart Irrigation, Remote Sensing, Drones, Satellite Imagery, පාංශු තෙතමන සංවේදක සහ AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණය භාවිතයෙන් කෘෂිකර්මාන්තයේ අනාගතය වෙනස් කරගන්නා ආකාරය පිළිබඳව සියලු තොරතුරු දැනගැනීමට SenzAgro Podcast සමඟින් එක්වන්න!
🎙️ කථිකයා:ආචාර්ය සුරන්ත සල්ගාදු (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - උද්‍යාන විද්‍යා හා භූ දර්ශන නිර්මාණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය)
🎙️ මෙහෙයවීම:අසිතා රණසිංහ (කෘෂිකර්ම පර්යේෂිකා, සෙන්ස් ඇග්රෝ පුද්ගලික සමාගම)
📅 දිනය: 2026.11.11
⏰ වේලාව: ප.ව. 5.00 - 6.00
🔴 සජීවී විකාශය: Facebook Live (SenzAgro Facebook පිටුව ඔස්සේ https://www.facebook.com/SenzAgro)
නවීන තාක්ෂණය භාවිතයෙන් තම වගාව සාර්ථක කරගැනීමට බලාපොරොත්තු වන සියලුම පොල් වගාකරුවන්ට සහ තරුණ පරපුරට මෙම වැඩසටහනට ආදරයෙන් ඇරයුම් කරමු!
📞 Call / Whatsapp: +94 70 277 0710
🌐 Web: www.senzagro.com