23/01/2024
විදුලිබිල වැඩිනම් ඔබ මුලින්ම කලයුත්තේ නිවසේ විදුලි පරිභෝජනය ශ්‍රේණිගත කිරීමයි. එහිදී නිසැකවම මුල්තැන ගන්නේ පැය 24ම ක්‍රියාත්මක වන ශීතකරණයයි. සාමාන්‍ය ශීතකරණයක් මසකට විදුලි ඒකක 60 -70 අතර ප්‍රමාණයක් වැය කරයි. බ්‍රාවෝ සොලුෂන්ස් අප මීට වසර 10කට පෙර කිලර්වොට් උපකරණය නිර්මාණය කලේ ශීතකරණයේ විදුලි පරිභෝජනය හරි අඩකින් කපා හැරීමටයි. ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක්ද ලැබී තිබේ. විදුලිබිල අඩුකර ගැනීමට ඔබ කලයුත්තේ සේසතම වැයකර ශීතකරණය මාරු කිරීම නොව, තියෙන ශීතකරණයට කිලර්වොට් උපකරණයක් මිලදී ගෙන සවිකිරීමයි. එය රු.5,900 ක අවම ආයෝජනයකින් කල හැකියි.
එමගින් මසකට විදුලි එකක 30ක් අඩුකර ගත්විට ඔබගේ ආයෝජනය පියවීමට ගතවන්නේ මාස 3කට අඩු කාලයකි. මෙහි ක්‍රියාකාරිත්වය ජාතික රුපවාහිනියේ මෙලෙස විස්තර කර ඇත. https://www.youtube.com/watch?v=CvGy15xdOZs
ශීතකරණ, අධිශීතකරණ සහ වායුසමීකරණ සඳහා වෙනමම කිලර්වොට් වර්ග 3ක් නිපදවා ඇත.
KillerWATT Std - Fridge සහ තනි දොර Bottle Coolers වලින් 50% දක්වා විදුලි ඉතිරියක්
https://bravosl.com/product/killerwatt-std-power-saver/
KillerWATT Pro13A - Deep Freezer සහ Two Door Bottle Coolers වලින් 50% දක්වා විදුලි ඉතිරියක්
https://bravosl.com/product/killerwatt-pro-13a/
KillerWATT QRO - Non Inverter AC වලින් 70% දක්වා විදුලි ඉතිරියක්
https://bravosl.com/product/killerwatt-qro/
,
The “Programmable Energy Saver” is named as KillerWATT . This innovative new product opens a new horizon in energy saving in home and industrial appliances. Everything you need to save power at home/shop is built into one single and compact unit. The user can easily program the amount of saving into the device and easily control the electricity bill.
KillerWATT Pro 13A and KillerWATT QRO comes with a bult-in Digital Power Guard
The unique feature of KillerWATT QRO is the seperate output for a Fan. When the AC is switched OFF, the Fan is activated and effectively maintains the air circulation inside the room allowing the AC to be kept OFF for extended periods of time.
KillerWATT is NOT another Power Factor Correction technology, which is not appliacable with Sri Lanka’s Domestic Energy meters. KillerWATT’s power savings is achieved through duty cycle management. User is given the fully liberty to control the timing patterns hence has the full control of power saving without affecting the functionality of the connected appliance. In most cases it is the Fridge or the Aircon. After evolving through nearly 20 years, KillerWATT Product line is now packed up with many useful features not only to save power, but also to save the appliance from defective electrical supply.