30/05/2026
🌸 ලොවම වෙලාගත් මෝහයේ අන්ධකාරය දුරු කළ උතුම් සම්බුදු තෙමඟුල සමරමු!
වෙසක් සමයේ අප දකින බාහිර ආලෝකයන් සේම, අපගේ අභ්‍යන්තරයද ධර්මයේ ආලෝකයෙන් එකලු කරගත යුතුය. නිවැරදි සදහම් මඟ යමින්, සිත සහ ගත දැඩි වීර්යයකින් යුතුව යහපතෙහි යෙදවීමට මේ පින්බර වෙසක් සමය ශක්තියක් කරගනිමු. ඔබ සැමට ශාන්තිමත් වෙසක් මංගල්‍යයක් වේවා! 🕯️✨