Tronic SLK

Tronic SLK "Tronic SLK tech enthusiast sharing tutorials, gadget reviews, coding tips & the latest technology updates.

Explore electronics, Arduino, STM32, IoT & more with easy guides for beginners and tech lovers.”

03/11/2025

PCB Milling & Drilling using CNC machine...🔨🪓⛏️⚒️🛠️🗡️🪛⚔️🗜️🔧🪚💖

19/10/2025

👇 මෙමඟින් වීඩියෝවට පිවිසෙන්න: 👇
https://youtu.be/W5blXOzduxM?si=v4LxZUUThCJjrOlf

මෙම වීඩියෝවේදි අපි EasyEDA application Sinhala tutorial එකක් කරලා බලමු. EasyEDA කියන්නේ ඔන්ලයින් circuit design software එකක්. මේකෙන් ඔබට electronic circuit design, PCB design, schematic drawing, සහ circuit simulation සරලවම කරගන්න පුළුවන්.

අපි මේ වීඩියෝවෙදි EasyEDA Sinhala introduction එකෙන් පටන් ගන්නවා. ඔබ beginner කෙනෙක් වෙලා electronics innovation කරනවනම් හෝ PCB design Sinhala tutorial එකක් සෙවුවානම්, මේ වීඩියෝව ඔයාලට වැදගත් වේවි.

👇 මෙමඟින් වීඩියෝවට පිවිසෙන්න: 👇
https://youtu.be/W5blXOzduxM?si=v4LxZUUThCJjrOlf

Good news, Windows fans! 🥳🤑🥳🤠The Windows 11 25H2 ISOs are now available for download.After a brief hold-up, Microsoft ha...
12/09/2025

Good news, Windows fans! 🥳🤑🥳🤠

The Windows 11 25H2 ISOs are now available for download.

After a brief hold-up, Microsoft has released the official installation files for the Release Preview channel. This means you can now get a fresh start with the latest Windows 11 build.

24/01/2020

බුද්ධරශ්මි මාලා
අඟල් 14 සිට අඩි 15 දක්වා ඕනෑම ප්‍රමානයක බුද්ධරශ්මි මාලා ලාබාගැනීම සදහා අමතන්න. විනාඩි 60කට ආසන්න කාලයක් මෙම වීඩියෝවේ අඩංගු සියලුම විවිධ වර්ණවත් ආලෝක රටා වලින් සමන්විතය.
මිලගනන් සඳහා අමතන්න. +94712885168

Pixel LED 14Inch Buddha Rashmi
60 Minutes Creative Light Designs
More Info:- +94712885168
BGL Technologies
Panadura

12/12/2019

අඟල් 14 බුද්ධරශ්මි මාලා
අඟල් 14 සිට අඩි 15 දක්වා ඕනෑම ප්‍රමානයක බුද්ධරශ්මි මාලා ලාබාගැනීම සදහා අමතන්න. විනාඩි 60කට ආසන්න කාලයක් මෙම වීඩියෝවේ අඩංගු සියලුම විවිධ වර්ණවත් ආලෝක රටා වලින් සමන්විතය.
මිලගනන් සඳහා අමතන්න. +94712885168

Pixel LED 14Inch Buddha Rashmi
60 Minutes Creative Light Designs
More Info:- +94712885168
BGL Technologies
Panadura

Address

Colombo 2
Colombo
00110

Opening Hours

Monday 00:00 - 23:59
Tuesday 00:00 - 23:59
Wednesday 00:00 - 23:59
Thursday 00:00 - 23:59
Friday 00:00 - 23:59
Saturday 00:00 - 23:59
Sunday 00:00 - 23:59

Telephone

+94712885168

Alerts

Be the first to know and let us send you an email when Tronic SLK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tronic SLK:

Share