MPC TECH

MPC TECH Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MPC TECH, Computer shop, Kaduwela, Colombo.

🔹 MPC TECH
💻 Repairs • Custom Builds • Accessories
🛠️ Quality Service with Guaranteed Reliability
⚙️ Your One-Stop Solution for All PC & Laptop Issues – MPC TECH!
🚀 From Gaming Setups and Upgrades to Cooling Systems – Everything in One Place!

🔥 Assassin's Creed Collection ⚔️Stealth, Parkour, Action & Adventure එකම Collection එකකින්! 🦅🏹 Ezio සිට Mirrage  දක්වා ජ...
18/07/2026

🔥 Assassin's Creed Collection ⚔️

Stealth, Parkour, Action & Adventure එකම Collection එකකින්! 🦅

🏹 Ezio සිට Mirrage දක්වා ජනප්‍රිය Assassin's Creed Games රැසක්.
🎮 Smooth Installation
💻 PC සඳහා
⚡ Fast Copy
✅ Tested & Working
📩 Installation video

ඔබ Assassin's Creed fan කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තිබිය යුතු Collection එකක්!

📥 Order කරන්න Inbox කරන්න.
📞 WhatsApp: (0764848297)

Play. Explore. Become the Assassin. 🔥

📦 DELIVERED SUCCESSFULLY | MPC TECH 📦Mr. තිලිණ දෙවැනි වතාවටත් ලබා ගත්  500GB  Portable Hard Disk With Games  සාර්ථකව භාර...
02/07/2026

📦 DELIVERED SUCCESSFULLY | MPC TECH 📦

Mr. තිලිණ දෙවැනි වතාවටත් ලබා ගත් 500GB Portable Hard Disk With Games සාර්ථකව භාර දෙන ලදී ✅

🎮 Games Collection
💻 Essential Software
📂 Data Storage Solutions
⚡ Ready-to-Use Setup
ඔබගේ විශ්වාසයට ස්තූතියි! 🙏

Portable Hard Disks, Gaming Solutions සහ PC Related Services සඳහා MPC TECH සමඟ සම්බන්ධ වන්න.

MPC TECH 🖤
Quality Service • Trusted Solutions

🔥 MPC TECH COMBO PACKS – 2nd GEN සිට 8th GEN දක්වා 🔥ඔබගේ ගෘහස්ථ, කාර්යාලීය, අධ්‍යාපනික සහ දෛනික පරිගණක අවශ්‍යතා සඳහා ඉතා...
16/06/2026

🔥 MPC TECH COMBO PACKS – 2nd GEN සිට 8th GEN දක්වා 🔥

ඔබගේ ගෘහස්ථ, කාර්යාලීය, අධ්‍යාපනික සහ දෛනික පරිගණක අවශ්‍යතා සඳහා ඉතා වටිනා Intel Combo Pack එකක්. Processor, Motherboard, RAM සහ Stock Cooler සමඟ සම්පූර්ණ කට්ටලයක් ලෙස ලබාගත හැක.

✅ Intel Core i3 (2nd Gen – 8th Gen)
✅ Quality Tested Motherboards
✅ DDR3 / DDR4 RAM Options
✅ Intel Stock Cooler Included
✅ Windows 10 / Windows 11 Support (Supported Models)
✅ Office Work, Online Classes, Browsing, Graphic Design & Gaming සඳහා සුදුසුයි
✅ 03 Months Warranty
✅ Islandwide Delivery Available

💻 Budget PC Build එකක් හදන්න හොඳම විසඳුම!
ඔබගේ අවශ්‍යතාවයට සහ අයවැයට ගැළපෙන 2nd Gen සිට 8th Gen දක්වා Combo Packs දැන් විශේෂ මිල ගණන් යටතේ.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
📲 WhatsApp Orders Accepted 076 484 8297

🔥 Mafia Game Collection 🔥පාතාල ලෝකයේ බලවත් මැර කණ්ඩායම් අතර සටන්, පාවාදීම්, මුදල් සහ බලය වෙනුවෙන් කරන අතිශය රසවත් ගමනක්!...
14/06/2026

🔥 Mafia Game Collection 🔥
පාතාල ලෝකයේ බලවත් මැර කණ්ඩායම් අතර සටන්, පාවාදීම්, මුදල් සහ බලය වෙනුවෙන් කරන අතිශය රසවත් ගමනක්!

🚗 විවෘත නගර පරිසරයන්
🔫 ත්‍රාසජනක වෙඩි හුවමාරු
🎭 චිත්‍රපටයක් වගේ කතාවක්
🏙️ පැරණි සහ නව යුගවල පාතාල ජීවිත අත්දැකීම්

🎮 Mafia, Mafia II සහ Mafia III,Old country ඇතුළත් සම්පූර්ණ එකතුව

අපරාධ ලෝකයේ අදුරු පැත්තට ගැන දැනගන්න අදම Mafia Collection එක ලබාගන්න! 🔥💯

Whats app 076 484 8297

🎮 007: First Light දැන් MPC TECH වෙතින් ලබාගත හැක!🕵️ 🕵️‍♂️ World's most famous secret agent ගේ අලුත්ම adventure එකට read...
11/06/2026

🎮 007: First Light දැන් MPC TECH වෙතින් ලබාගත හැක!

🕵️ 🕵️‍♂️ World's most famous secret agent ගේ අලුත්ම adventure එකට ready වෙන්න!

🎮 007: First Light සමඟ cinematic story experience එකක්, stunning graphics, action-packed missions සහ thrilling gameplay එකක් enjoy කරන්න. James Bond universe එකේ අලුත් chapter එක,

✅ Soft Copy
💾 Total Size: 48GB
💰 Price: Rs. 250/= Only
📍 MPC TECH - කඩුවෙල
📞 076 484 8297

🌕🏮 පිංබර වෙසක් පෝහෝ දිනයක් වෙිවා 🌕🏮සම්බුදු තෙමඟුල නිමිත්තෙන් සියලු දෙනාගේ ජීවිතවලට සතුට, සැනසීම, නිරෝගී බව සහ සෞභාග්‍යය ...
30/05/2026

🌕🏮 පිංබර වෙසක් පෝහෝ දිනයක් වෙිවා 🌕🏮

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් සියලු දෙනාගේ ජීවිතවලට සතුට, සැනසීම, නිරෝගී බව සහ සෞභාග්‍යය උදාවේවා. 🙏

MPC TECH පවුලෙන් තෙරුවන් සරණින් සියලු පැතුම් ඉටුවන, සිත් නිවන ! ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ❤️

🎮 Mafia: The Old Country - NOW AVAILABLE AT MPC TECH! 🎮Mafia series එකේ අලුත්ම වෙනස අත්විඳින්න ලෑස්තිද? 🕵️‍♂️ 1900 ගණන්ව...
24/05/2026

🎮 Mafia: The Old Country - NOW AVAILABLE AT MPC TECH! 🎮

Mafia series එකේ අලුත්ම වෙනස අත්විඳින්න ලෑස්තිද? 🕵️‍♂️ 1900 ගණන්වල සිසිලියානු පාතාලයේ අඳුරු සහ කුරිරු ලෝකය ඇතුළටම යන්න

Game: Mafia The Old Country

Format: Soft Copies 💻

Total Size: 45 GB 📦

Price: LKR 250/= Only! 💵

🔥 MPC TECH - KADUWELA Your Trusted Gaming & PC Solution Partner!

📞 දැන්ම අපිට කතා කරන්න හෝ WhatsApp කරන්න: 076 484 8297
📍 Kaduwela

🎮 MPC TECH - Your Next Level Gaming Partner 🔥 Pragmata දැන් MPC TECH වෙතින් Soft Copies  ලබාගන්න පුළුවන්!💾 High-quality ...
17/05/2026

🎮 MPC TECH - Your Next Level Gaming Partner

🔥 Pragmata දැන් MPC TECH වෙතින් Soft Copies ලබාගන්න පුළුවන්!

💾 High-quality Original Release (Hypervisor version එකක් නෙමේ)

📦 Total Size: 32GB
💰 මිල: LKR 200/= පමණි
⚡ Smooth performance & best gaming experience එකක් ගන්න හොඳම තේරීම!

📍 MPC TECH – කඩුවෙල
📞 අදම order කරන්න:0764848297
👉 Games, Films, TV Series Computers ,Computer accessories වගේ දේවල් අවශ්‍ය නම් අපෙන් විශ්වාසයෙන් ලබාගන්න පුළුවන්! අවුරුදු 7කට අදික විස්වාසනීය සෙවය සමග....

🎮 MPC TECH - Your Next Level Gaming Partner 🔥 FORZA HORIZON 6 දැන් MPC TECH වෙතින් Soft Copies ලබාගන්න පුළුවන්!💾 High-qu...
17/05/2026

🎮 MPC TECH - Your Next Level Gaming Partner

🔥 FORZA HORIZON 6 දැන් MPC TECH වෙතින් Soft Copies ලබාගන්න පුළුවන්!

💾 High-quality Original Release (Hypervisor version එකක් නෙමේ)

📦 Total Size: 120GB
💰 මිල: LKR 350/= පමණි
⚡ Smooth performance & best gaming experience එකක් ගන්න හොඳම තේරීම!

📍 MPC TECH – කඩුවෙල
📞 අදම order කරන්න:0764848297
👉 Games, Films, TV Series Computers ,Computer accessories වගේ දේවල් අවශ්‍ය නම් අපෙන් විශ්වාසයෙන් ලබාගන්න පුළුවන්! අවුරුදු 7කට අදික විස්වාසනීය සෙවය සමග....

🎮 MPC TECH – New Release Games Collection 🎮ඔයාට දැන් latest released games සහිත massive collection එකක් MPC TECH අපෙන් ග...
02/05/2026

🎮 MPC TECH – New Release Games Collection 🎮

ඔයාට දැන් latest released games සහිත massive collection එකක් MPC TECH අපෙන් ගන්න පුලුවන්

🗂️ 500+ Games Collection Available
⚔️ Action | Adventure | Open-world | Racing | Story-based
🚀 Ultra graphics & smooth performance
💿 High-quality & trusted versions

📋 Full Games List එක ඕනේද?
👉 WhatsApp message එකක් දාලා පහසුවෙන් list එක ලබාගන්න පුළුවන්!

🛠️ Easy Installation – No Hassle!
සියලුම games එක්කම clear installation instructions video එකක් ලබාදෙන නිසා install කිරීම සරලයි සහ ගැටලු නැතුව කරගන්න පුළුවන් 👍

💰 Best prices guaranteed
⚡ Fast & reliable service

📩 Order කරන්න හෝ වැඩි විස්තර දැනගන්න inbox කරන්න
Whats app 076 484 8297
👉 MPC TECH – Your Ultimate Gaming Hub! 🎮🔥

Address

Kaduwela
Colombo
10640

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:30
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 11:30 - 20:00

Telephone

+94764848297

Website

Alerts

Be the first to know and let us send you an email when MPC TECH posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MPC TECH:

Shortcuts

Share

Category