07/07/2026
🚀 1,000+ Downloads Milestone Achieved!
ඔයාලා හැමෝම එකතු වෙලා දාපු සපෝට් එකයි, DanumaAI එකට දක්වපු ආදරයයි නිසා දවස් 12ක් වැනි කෙටි කාලයක් ඇතුළත සිසුන් 1,000කට අධික පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉවරයි! 🇱🇰✨
පාඩම් කරන වෙලාවට හැමදාම ඔයාලට මඟහැරෙන, පාඩම් වැඩ තනිවම ලේසි කරගන්න උදව් වෙන ඔයාලගේම සුපිරි Study Buddy කෙනෙක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වුණේ ඔයාලා හැමෝම අපි කෙරෙහි තැබූ ඒ විශ්වාසය නිසයි. 🧠❤️
✨ Bringing the Next Generation of AI Technologies to SL Students ✨
ඉදිරියටත් ඔයාලගේ පාඩම් වැඩ තවත් පහසු කරන්න අලුත් Features ගොඩක් එක්ක DanumaAI හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා. 🌐🚀
🎁 අපෙන් ඔයාලට තෑග්ගක්:
මේ සුවිශේෂී මොහොත සමරන්න, ඇප් එක ඇතුළේ ඔයාලා හැමෝම වෙනුවෙන් Default Free Limits සහ Signup Credits තවත් වැඩි කළා!
ඒ වගේම ඔයාගේ Referral Link එකෙන් යාළුවෝ 3 දෙනෙක්ව ඉන්වයිට් කරලා, තවත් 1000+ Credits කිසිම බාධාවක් නැතුව ක්ෂණිකව එකතු කරගන්න දැන්ම පුළුවන්.
👇 තවමත් එකතු වුණේ නැත්නම් දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න:
🔗 danumaai.lk/android
Thank you for trusting DanumaAI! 🔥❤️