AP Technologyes

AP Technologyes All kind of computer repairing, laptop repairing,
Brand new Computers
Used Computers
Keyboards
Mouse

03/10/2024

මාලිමාවේ ආංඩුවේ ප්‍රථිලාභ ලැබෙමින් පවතී. පාර තොටේ ත්‍රීවීල්, බයික් එහෙම කිසිම විනයක් නැතුව පාරවල් අයිති කරගෙන. උන්ගේ ආණ්ඩුව නිසා. තව ටික දවසකින් නීතියත් අතට ගනියි. මතකනේ අරගල කාලෙදි, ගමේ ගොඩේ එවුන් පාලනය අතට ගත්තු හැටි. 88/89 කාලෙදි භීෂණය මුවාවෙන් ගම්වල තරහකාරයෝ කීදෙනෙක් නම් මරල දැම්මද?. අවුරුදු 40ට අඩු මිනිස්සු කවුරුවත් ඒවා දන්නේ නෑ.
දැන් ටික ටික රැල්ල පටන් අරගෙන එනවා. බලමු තව මාසයක් දෙකක් යනකොට. මරිමෝඩ, නූගත්, නොහික්මුණු පහල පංතියේ කට්ටිය ෆෝම් වෙලා එනකොට මරේ මාරුවට තියෙයි.

03/10/2024

ඔබගේ සම්පත් බැංකුවේ ගිණුම් වලින් මුදල් සොරකම්කිරීමට ලක්වූ අයෙක් ද? ඔබ,මා ඇතුළු බොහෝ අයට මෙය සිදුවී ඇත. මෙය සම්පත් බැංකුවේ වරදක් නිසා සිදුවන දෙයකි. නමුත් ඔවුන් වරද අප පිට පටවා, ගැලවීමට ක්‍රියා කරමින් සිටී. අප එකතුවී අපගේ මුදල් නැවත ලබාගැනීම සඳහා ක්‍රියා කරමු. පහත දුරකථන අංකයට ඇමතුමක් හෝ කෙටි පනිවිඩයක් හෝ වට්ස්ඇප් පනිවිඩයක් මගින් මා හා සම්බන්ධ වෙන්න. ප්‍රභාත් රණවීර. 0777 318 395.
(සියලුම දෙනාම මෙය ෂෙයාර් කර සහයෝගය දක්වන්න. ස්තූතියි.)

30/08/2024
30/08/2024

මේ වගේ බූරුවන්ටම උඹලගේ ඡන්දය දීපල්ලා....

23/08/2024

පව් අනේ මාලිමා කාරයෝ ටික. ගිය සැරේ 3% ට බස්සපු එකා, මේ සැරේ රට බංකොළොත් වෙච්ච නිසාවෙන් මේ රටේ බහුතරයක් වන මරිමෝඩ මීහරක් රැලට පින්සිද්ධ වෙන්න වැඩිම උනොත් 25%ක් ගනියි. ඔයගොල්ලෝ නොදන්නවාට, ඔය මාලිමාවේ කට්ටිය චන්ද්‍රිකා එක්කත් හිටියා, මහින්ද එක්කත් හිටියා, රනිල් හාමුගේ ගෙදරම පදිංචි වෙලත් හිටියා කලින් සැරේ. මමත් කැමතියි එනවා නම්. හැබැයි එන්න බෑ. ලියලා තියාගන්න. හරියටම මාසයකට කලින් කියන්නේ.
ඔයගොල්ලෝ මොනවද දන්නේ. කොළඹ නගර සීමාවේ 90 ටත් වැඩියෙන් ඉන්නේ දෙමළ කතාකරන අය. උතුර, නැගෙනහිරින්, මධ්‍යම, බස්නාහිර, දකුණ සබරගමුව, ඌව වගේ පලාත් වල 40% ක් 60ක් අතර දෙමල භාෂාව කතා කරන අය ඉන්නවා. ඒ කියන්නේ දෙමල, මුසල්මානු, ජා, සහ වතුදෙමල ජනතාව අතරින් මාලිමාවට දෙන්නේ ඉතාම සුළු පිරිසක්. මේ අය වගේම සිංහල මිනිස්සු බහුතරයක් අනෙක් දේශපාලන සහ ස්වාධීන අපේක්ෂකයන්ට ඡන්දය දෙනවා. ඔය ටික තේරෙන්නේ නැති මාලිමාවේ මීහරක් ඉතින් උඩ පැන පැන තප්පුලනවා. තව මාසයයි නේ. 22 වැනිදාට තේරෙයි. කමක් නෑ 22 වෙනිදා වෙනකං දිනනවා කියලා හිතාගෙන ආතල් එකේ හිටපල්ලා.
මාලිමාවේ සපෝටර්ලයි, මාලිමාව වෙනුවෙන් කඩේ යන කට්ටියයි, මාලිමාව වෙනුවෙන් FB එකේ හැමිනෙන කට්ටියයි, තව විශ්‍රාමික කට්ටියයි අරගෙන බලපුවහම, ඒ කට්ටියගෙන් අති බහුතරයක් දෙනා සාමාන්‍ය උගත් කමක් පමණක් ඇති, සාමාන්‍ය රැකියාවක් කරන හෝ සාමාන්‍ය ව්‍යවහාරයක් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගතකරන උදවියයි. ඔවුන්ගේ බුද්ධි මට්ටම අවම ප්‍රමාණයේ වන අතර ඔවුන්ගේ දැනුවත් භාවය ඉතා පහල හා අවම මට්ටමක පවතී. කිසිම දිනයක උගතෙක්, බුද්ධිමතෙක්, සාර්ථක ව්‍යවසායකයෙක් හෝ වෘත්තිකයෙක් මාලිමාවට කඩේ යනවා දැකල තියෙනවද???.
දැක්කොත් එහෙම ටක් ගාල අටපට්ටමට කියන්න හොඳේ... තව තියෙන්නේ මාසයයි නේ... මාලිමාවේ මරිමෝඩ මීහරක් ටික දැන්ම ඉඳන් 80% ක් ඡන්ද තියෙනවා කියලා, දැන් ඉඳන්ම අනුරට ජනාධිපති තුමා කියලා කතා කරමින්, දැනටමත් දිනලා තියෙන්නේ කියන මානසිකත්වය ඔලුවට අරගෙන පිස්සු කෙලිනවා. අන්තිමට වෙන්නේ අර දීකිරි වෙලෙන්දියට වෙච්ච දේම තමයි. හරි බළමුකෝ 22 වැනිදාට.

20/08/2024

ඔය රනිලා ජනතාව අතරට ඇවිත් කතාකරන කොට කෝ යකෝ උඹ දෙනවා කියපු බ්‍රේස්ලට්, කෝ ෆ්‍රී වයිෆයි, කෝ දෙනවා කිව්ව දේවල්??? කියලා අහන්න කොන්දක් තියෙන එකෙක් නෑනේ හැබෑවටම.....

30/09/2022

Address

247/C, Suwarapola, Piliyandala
Colombo
10300

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:30

Telephone

0117903354

Website

Alerts

Be the first to know and let us send you an email when AP Technologyes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share