BANNY'sware

BANNY'sware Software Company

⭐⭐⭐ නව තාක්ෂණය සමග ප්‍රජාමූල සංවිධානයේ කාර්යයන් පහසු කර ගැනීමට ඔබත් කැමතිද? ⭐⭐⭐මෙන්නෙ එහෙනම් ඔබට අනගි අවස්තාවක්,⭐ඔබගේ සං...
27/01/2022

⭐⭐⭐ නව තාක්ෂණය සමග ප්‍රජාමූල සංවිධානයේ කාර්යයන් පහසු කර ගැනීමට ඔබත් කැමතිද? ⭐⭐⭐

මෙන්නෙ එහෙනම් ඔබට අනගි අවස්තාවක්,

⭐ඔබගේ සංවිධානයේ සියලුම බිල්පත්, ගිණුම් හා සියලුම කලමනාකරණ කටයුතු දැන් එකම මෘදුකාංගයකින්. පරිශීලකයාගේ පහසුව සඳහා සියලුම කොටස් නිමවා ඇති අතර මාස 6ක සම්පූර්ණ වගකීමක් සහ මසක සම්පූර්ණ මුදල් නැවත ලබාදීමේ වගකීමක්ද අප සතුව වේ.

අපගේ මෘදුකාංගය භාවිත කල යුත්තේ ඇයි?
⭐ ආරක්ෂාව උපරිම වන පරිදි සකසා තිබීම.
⭐ පද්ධතියට ඇතුලුවීමේදී හා ඇතුලු වූවන්ට සීමා පනවා තිබීම.
⭐ ජල සම්පාදන ඒකකයේ සිටින ජලය පරිභෝජනය කරන සාමාජිකයන් පිළිබඳව සියලු තොරතුරු ලබා ගැනීමට පහසු වීම.
⭐ ගිණුම් කටයුතු සියල්ල මෘදුකාංගයවිසින්ම සිදුකර දීම.
⭐ ආදායම්, වියදම් සහ ප්‍රතිලාභ වාර්තා පහසුවෙන් අවශ්‍ය පරිදි ලබා ගැනීමට හැකි වීම.
⭐ භෞතික ඉඩකඩ සහ ලිපිගොනු භාවිතය අවම වීම.
⭐ දත්ත අස්ථානගතවීම සැලකිය යුතු අන්දමින් අවම වීම.
⭐ වංචනික ක්‍රියා සිදු කිරීමට කිසිවිටෙකත් ඉඩ නොලැබීම.
⭐ සේවක වැටුප් පාලනය සහ ගෙවීම් කටයුතු පහසු වීම.
⭐ අඩු කාලයකින් ඉතා හොඳ කාර්යක්ෂමතාවයකින් යුතුව සියලු ක්‍රියාවලි සිදු කිරීම.

ඔබේ ව්‍යාපාරයත් දියුණුවෙන් දියුණුවට පත්කර ගැනීම සඳහා අදම අපව අමතන්න.

Krishan - 071 034 7725 / 077 505 7725
Shalitha - 071 034 8554
( Viber, Whatsapp & Telegram available. )
E-mail - [email protected]
www.bannysware.com

Attention !!!!!..
17/12/2021

Attention !!!!!..

16/05/2018

Wayamba Ahasa Yata 2k18
Featuring | Raini Charuka Goonatillake | Amal Perera | Sanka Dineth | Mihindu Ariyaratne
Music : Naadha
Compere : Manuranga Wijesekara

Fund Raising Project for " WAYMBA AHASA YATA" Social Welfare Fund

Subscribe to Page for further updates
- https://www.facebook.com/wayambaahasayata/

Get Ready to witness an epic night!

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when BANNY'sware posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BANNY'sware:

Share