Abans Electricals PLC

Abans Electricals PLC Incorporating the service arm of Abans PLC

Abans Electricals PLC has been operating across the fields of manufacturing, after-sales services and has a strong reputation for building the ‘way to life’ for householders, companies and industries.

Join the Abans Electricals family and build your future with us! We're hiring across Sri Lanka for roles in technology, ...
25/08/2026

Join the Abans Electricals family and build your future with us! We're hiring across Sri Lanka for roles in technology, manufacturing, renewable energy, and after-sales excellence. Be part of our journey to innovate and create a "Better Way to Life". Explore opportunities in Colombo, Kandy, Jaffna, and more. Ready to advance your career? Apply today at [email protected].

Application Form Link:
https://forms.cloud.microsoft/r/YAbymcHTK2?origin=lprLink

WhatsApp Group Link:
https://chat.whatsapp.com/BGShA9MyMleERrD1VqyHQt

WhatsApp Channel Link:
https://whatsapp.com/channel/0029Vb8SuCl8fewgnsIcJf2k

Hotline / WhatsApp - 070 570 3940
071 128 7948
070 627 2244
070 570 4103
070 595 4034

වඩා යහපත් ජීවන රටාවක්’ නිර්මාණය කිරීමේ අපගේ ගමනට ඔබත් එක්වන්න💫- ඔබත් වයස අවුරුදු 18ට වැඩි,- වායු සමීකරණ / ශීතකරණ හෝ පිළි...
24/08/2026

වඩා යහපත් ජීවන රටාවක්’ නිර්මාණය කිරීමේ අපගේ ගමනට ඔබත් එක්වන්න💫

- ඔබත් වයස අවුරුදු 18ට වැඩි,
- වායු සමීකරණ / ශීතකරණ හෝ පිළිබඳ තාක්ෂණික දැනුමක් ඇති අයෙක් නම්

Abans සමඟ සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩනගාගන්න

අපගේ රැකියා අවස්ථා සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, පහත Link එක Click කර ඔබගේ අයදුම්පත යොමු කරන්න.
📌 අයදුම් කිරීමට:

📝 Application Form Link:
https://forms.cloud.microsoft/r/YAbymcHTK2?origin=lprLink

📲 අලුත් රැකියා අවස්ථා ගැන දැන ගැනීමට අපගේ WhatsApp සමූහයට එක්වන්න:

💬 WhatsApp Group Link:
https://chat.whatsapp.com/BGShA9MyMleERrD1VqyHQt

📢 WhatsApp Channel Link:
https://whatsapp.com/channel/0029Vb8SuCl8fewgnsIcJf2k

වැඩිදුර විමසීම් සඳහා

🏢 Abans Electricals PLC
Google Map - https://share.google/Of2iyEBqAaH2v4F05

Hotline / WhatsApp - 070 570 3940
071 128 7948
070 627 2244

🌟*වඩා යහපත් ජීවන රටාවක්’ නිර්මාණය කිරීමේ අපගේ ගමනට ඔබත් එක්වන්න*🌟- ඔබත් වයස අවුරුදු 18ට වැඩි,- මහන මැශින් සම්බන්ධයෙන් තා...
04/08/2026

🌟*වඩා යහපත් ජීවන රටාවක්’ නිර්මාණය කිරීමේ අපගේ ගමනට ඔබත් එක්වන්න*🌟
- ඔබත් වයස අවුරුදු 18ට වැඩි,
- මහන මැශින් සම්බන්ධයෙන් තාක්ශනික දැනුමක්,
- රියදුරු බලපත්‍ර ඇති අයෙක් නම්,

Abans සමඟ සම්බන්ධ වී ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩනගාගන්න

අපගේ රැකියා අවස්ථා සඳහා ඔබ උනන්දුවක් දක්වන්නේ නම්, පහත Link එක Click කර ඔබගේ අයදුම්පත යොමු කරන්න.
📌 අයදුම් කිරීමට:

📝 Application Form Link:
https://forms.cloud.microsoft/r/YAbymcHTK2?origin=lprLink

📲 අලුත් රැකියා අවස්ථා ගැන දැන ගැනීමට අපගේ WhatsApp සමූහයට එක්වන්න:

💬 WhatsApp Group Link:
https://chat.whatsapp.com/BGShA9MyMleERrD1VqyHQt

📢 WhatsApp Channel Link:
https://whatsapp.com/channel/0029Vb8SuCl8fewgnsIcJf2k

වැඩිදුර විමසීම් සඳහා

🏢 Abans Electricals PLC
Google Map - https://share.google/Of2iyEBqAaH2v4F05

Hotline / WhatsApp - 070 5918027 හරහා සම්බන්ධ වන්න

A day filled with teamwork, challenges, and unforgettable moments!Our Outbound Training (OBT) Program for Back Office St...
28/07/2026

A day filled with teamwork, challenges, and unforgettable moments!

Our Outbound Training (OBT) Program for Back Office Staff created an opportunity to strengthen collaboration, enhance communication, and build stronger connections beyond the workplace.

Because great teams are built through shared experiences. 🤝💜

We Are Hiring – Recruitment OfficerYour great career journey starts with Abans!Join our Talent Acquisition team and play...
23/07/2026

We Are Hiring – Recruitment Officer
Your great career journey starts with Abans!
Join our Talent Acquisition team and play a key role in attracting, engaging, and hiring the best talent. If you're passionate about recruitment and building great teams, we'd love to hear from you.
📩 Send your CV to: [email protected]
📞 Hotline: +94 70 627 2244

hashtag

ඔබත් කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාවක් සොයන අයෙක්ද?👨‍🔧ඔබ වායු සමීකරණ (A/C), ශීතකරණ (Refrigerator), ගෘහ විදුලි උපකරණ (Home...
22/07/2026

ඔබත් කාර්මික ශිල්පියෙකු ලෙස රැකියාවක් සොයන අයෙක්ද?👨‍🔧

ඔබ වායු සමීකරණ (A/C), ශීතකරණ (Refrigerator), ගෘහ විදුලි උපකරණ (Home Appliance) සහ රූපවාහිනී (TV) සම්බන්ධයෙන් රැකියා පළපුරුද්දක් හෝ තාක්ෂණික දැනුමක් ඇති අයෙක් නම්, මෙන්න ඔබට අනර්ඝ රැකියා අවස්ථාවක්!

📌 අයදුම් කිරීමට:
ඔබ මෙම රැකියා අවස්ථාව සඳහා උනන්දුවක් දක්වන්නේ නම්, පහත Link එක Click කර ඔබගේ අයදුම්පත යොමු කරන්න.

📝 Application Form Link:
https://forms.cloud.microsoft/r/YAbymcHTK2?origin=lprLink

📲 අලුත් රැකියා අවස්ථා ගැන දැන ගැනීමට අපගේ WhatsApp සමූහයට එක්වන්න:

💬 WhatsApp Group Link:
https://chat.whatsapp.com/BGShA9MyMleERrD1VqyHQt

📢 WhatsApp Channel Link:
https://whatsapp.com/channel/0029Vb8SuCl8fewgnsIcJf2k

🏢 Abans Electricals PLC

📞 Contact Us:
070 570 4103
070 707 8742

✨ ඔබගේ තාක්ෂණික හැකියාවන් සමඟ Abans කණ්ඩායමට එක්වන්න!

17/07/2026
AC Services| Negomboසුදුසුකම් වයස : අවු 18 - 30 අතර.වායු සමීකරණ නඩත්තුව පිළිබද අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය...
08/07/2026

AC Services| Negombo

සුදුසුකම්
වයස : අවු 18 - 30 අතර.
වායු සමීකරණ නඩත්තුව පිළිබද අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ
NVQ Level 3/ 4 හදාරා තිබේනම් එය අමතර සුදුසුකමක් ලෙස සැලකේ
හොඳ තාක්ෂණික දැනුම සහ දෝශ නිරාකරණ කුසලතා.
ස්වාධීනව වැඩ කිරීමේ සහ සේවා අවශ්‍යතා හැසිරවීමේ හැකියාව.

ප්‍රධාන වගකීම්
AC ස්ථාපනය, නඩත්තුව සහ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම.
AC ආශ්‍රිත ගැටළු හඳුනාගෙන දෝශ නිරාකරණය කිරීම.
නිරවද්‍ය ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා වැළැක්වීමේ නඩත්තු කටයුතු සිදු කිරීම.
ආරක්ෂිත ප්‍රමිතීන් සහ සේවා ගුණාත්මකභාවය පවත්වා ගැනීම

AC சேவைகள் | நீர்கொழும்பு

சிறந்த வாழ்க்கை முறையை உருவாக்கும் எங்கள் பயணத்தில் இணையுங்கள்

எதிர்பார்க்கப்படும் தகுதிகள்

18 முதல் 30 வயதுக்குட்பட்டவராக இருத்தல்.
AC பராமரிப்பு மற்றும் பழுதுபார்ப்புப் பணிகளில் குறைந்தபட்சம் 2 வருட அனுபவம்.
Air Conditioning/Refrigeration துறையில் NVQ Level 3 அல்லது 4 தகுதி பெற்றிருப்பது கூடுதல் சிறப்பாகக் கருதப்படும்.
சிறந்த தொழில்நுட்ப அறிவு மற்றும் பழுதுகளைக் கண்டறிந்து சரிசெய்யும் திறன்.

Address

506B,Galle Road, Colombo 06
Colombo

Alerts

Be the first to know and let us send you an email when Abans Electricals PLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share