Lanka Music Store

Lanka Music Store Buy all kinds of Music Instruments and Learn Music For Free

13/06/2026

06/06/2026
දසබලධාරී ගීත මංගලී
46th Memorial Ceremony of Music Director Maestro R A Chandrasena
Presented by R A CHANDRASENA Memorial Institute
Music Director R A Darshani Chandrasena
Special thanks
The Minister of Buddhism, Religious and Cultural Affairs, Dr. Hiniduma Sunil Senevi
Ministry of Cultural Affairs සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
SLBC Chairman
rathmalana Divisional Secretariat
Ananda Samarakoon Studio

11/06/2026

"දසබලධාරී ගීත මංගලී" සංගීතවේදි ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ 46 වැනි අනුස්මරණ උළෙල 06/06/2026 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී, බුද්ධශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, සහ ප්‍රවීන කලාකරුවන්ගෙන් සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර, රත්මලාන ප්‍රාදේශීය ලේකම්තුමිය දිල්රුක්ෂි වල්පොල, R. A. චන්ද්‍රසේන කළායතනාධිදීපති සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය, ජනාධිපති නීතිඥ නීතීඥ යූ ආර් ද සිල්වා, දමිත් ෆොන්සේකා, ඇතුළු සම්භාව්‍ය පිරිසක් සහභාගි විය.
"දස බලධාරී" ගීතයෙන් තම සංගීත දිවිය ආරම්භ කළ R. A. චන්ද්‍රසේනයන් ගීත ගායනය සංගීත අධ්‍යක්ෂණය, වැනි ක්ෂේත්‍ර රැසකම දස්කම් දක්වා ඇත. මෙම උත්සවයේදී R. A. චන්ද්‍රසේන කලායතනයේ සිසු සිසුවියන් විසින් එතුමා විසින් ගායනා කරන ලද ගීත සහ සංගීත අධ්‍යක්ෂණය කළ ගීත ගායනා කිරීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට සමගාමීව ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ දියණිය වන සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය වෙත කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මහතා විසින්
කටහඬ දේශමානීය කලා කීර්ති ශ්‍රී ජාතික ගෞරව නාමයෙන් පිදීම අමාත්‍ය සුනිල් සෙනෙවි විසින් සිදු කෙරිණි. මෙමා වැඩසටහන ට සහභාගී වූ කලායතනයේ සිසු සිසුවියන් හට සහතික පත් ලබාදීම අමාත්‍යවරයා, ප්‍රාදේශීය ලේකම් තුමිය සහ ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ සභාපතිවරයා එක්ව සිදු කෙරිණි.
විශේෂ ස්තුතිය
එදා සිට මේ දක්වා මාධ්‍යයෙන් උදව් උපකාර කරන අපේ සහෝදර ශිරාන් රත්නායක.
Shiran Ratnayake
ජාතික රූපවාහිනී ය ඇතුළු කාර්ය මණ්ඩලය
Chinthaka Perera
Dayane Nanayakkara
Recording.lk R A Darshani Chandrasena Hiniduma Sunil Senevi TV Supreme Ministry of Cultural Affairs TOP News Ashini Fernando Hiniduma Sunil Senevi Lanka Music Store Bandula Nanayakkarawasam SLBC

05/06/2026 අද  උදේ 10.00 ස්වාධීන  රූපවාහිනී සේවය ට දර්ශනී චන්ද්‍රසේන මම එනවා.හෙට පවත්වන ආනන්ද සමරකෝන් මැදිරිය SLBC R A ච...
05/06/2026

05/06/2026
අද උදේ 10.00 ස්වාධීන රූපවාහිනී සේවය ට දර්ශනී චන්ද්‍රසේන මම එනවා.
හෙට පවත්වන ආනන්ද සමරකෝන් මැදිරිය SLBC
R A චන්ද්‍රසේන සඟුතවේදියන්නගේ ගීත ප්‍රසංගය ගැන කතා කරන්න.
අපිත් එක්ක නරඹන්න.

2026 ජූනි 03 දින අදජාතික රූපවාහිනියෙන් උදේ 10.00 ට නුග සෙවන වැඩසටහනට සංගීතවේදි ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ 46 වැනි අනුස්මරණ ප්...
03/06/2026

2026 ජූනි 03 දින අද
ජාතික රූපවාහිනියෙන් උදේ 10.00 ට නුග සෙවන වැඩසටහනට
සංගීතවේදි
ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ
46 වැනි අනුස්මරණ
ප්‍රසංගය පිළිබඳ සාකච්ඡාවක්
R A Darshani Chandrasena
Special thanks
ජාතික රූපවාහිනිය

"You are the Naushad of Sri Lanka"ලංකා නෞෂඩ් විරුදාවලි යෙන් පිදුම් ලත්,සංගීතවේදි ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ R A Chandrasena  ...
02/06/2026

"You are the Naushad of Sri Lanka"

ලංකා නෞෂඩ් විරුදාවලි යෙන් පිදුම් ලත්,සංගීතවේදි
ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ R A Chandrasena
46 වැනි අනුස්මරණ උළෙල
"දසබලධාරී ගීත මංගලී" ප්‍රසංගය පිළිබඳ සාකච්ඡාවකට සුප්‍රීම් ටීවි නාලිකාවේ සිට, සංගීතවේදි ආර් ඒ
චන්ද්‍රසේන මාස්ටර් ගැන කතාකරන්න
දර්ශනී චන්ද්‍රසේන
R A Darshani Chandrasena ,දයානි සොහොයුරියත් සමඟ ඒනවා
*ජූනි දෙවන දින අද උදේ 10 සිට*
TV Supreme වෙතින්

01/06/2026

"You are the Naushad of Sri Lanka"
ලක් දෙරණේ "නොනිවෙන පහනක් වූ,
ලංකා නෞෂඩ් විරුදාවලි යෙන් පිදුම් ලත්,සංගීතවේදි
ආර් ඒ චන්ද්‍රසේනයන්ගේ
46 වැනි අනුස්මරණ උළෙල
"දසබලධාරී ගීත මංගලී" ප්‍රසංගය පිළිබඳ සාකච්ඡාවකට සුප්‍රීම් ටීවි නාලිකාවේ සිට, සංගීතවේදි ආර් ඒ
චන්ද්‍රසේන මාස්ටර් ගැන කතාකරන්න
මමත් දයානි සොහොයුරියත්
ඒනවා
ජූනි දෙවන දින උදේ 10 සිට
TV Supreme වෙතින්

Address

Tower Hall Theatre
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lanka Music Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share