25/10/2026
පින්බර පොහොය දිනයක් වේවා! 🙏
තුන් සිතම නිවේවා…
දහමට හිත රැඳේවා…
ගමන් මග සුරක්ෂිත වේවා…
මීටරයට සාධාරණ ගාස්තු ලැබේවා…
මෙත් සිතින්, කරුණාවෙන් හා සැනසීමෙන් පිරි
පින්බර පොහොය දිනයක් වේවා!
LEOS Meter Taxi
Your Ride. Your Way. 🙏
#පොහොය