Code Burg Technologies

Code Burg Technologies Where Code Meets Tasty Solutions
✅ Web Development
✅ Software Development
✅ AI Solutions
✅ IT Services

WinPay සමඟ සෑම ගෙවීමකදීම 5%ක් දක්වා වට්ටම් ලබා ගන්න! ✅ජංගම දුරකථන රීලෝඩ් සහ බිල්පත් ගෙවීම් ඇතුළු සේවාවන් 50කට අධික සංඛ්‍...
24/10/2026

WinPay සමඟ සෑම ගෙවීමකදීම 5%ක් දක්වා වට්ටම් ලබා ගන්න! ✅

ජංගම දුරකථන රීලෝඩ් සහ බිල්පත් ගෙවීම් ඇතුළු සේවාවන් 50කට අධික සංඛ්‍යාවක් දැන් එකම තැනකින් පහසුවෙන් ලබා ගන්න.

අදම ලියාපදිංචි වී WinPay සමඟින් ඔබේ ගෙවීම් වඩාත් පහසු කරගන්න!

🔗 https://winpay.lk/

Winpay Powered by CodeBurg Technologies (Pvt) Ltd

Get up to 5% OFF on every payment with WinPay! ✅Enjoy convenient access to 50+ services, including mobile reloads and bi...
24/10/2026

Get up to 5% OFF on every payment with WinPay! ✅

Enjoy convenient access to 50+ services, including mobile reloads and bill payments, all in one place.

Register today and make your payments easier with WinPay!

🔗 https://winpay.lk/

Winpay Powered by CodeBurg Technologies (Pvt) Ltd

WinPay දැන් නිල වශයෙන් ඔබ වෙනුවෙන් විවෘතයි! ✅ඔබගේ සියලුම ජංගම දුරකථන රීලෝඩ් සහ බිල්පත් ගෙවීම් දැන් එකම තැනකින්, ඉතා පහසු...
24/10/2026

WinPay දැන් නිල වශයෙන් ඔබ වෙනුවෙන් විවෘතයි! ✅

ඔබගේ සියලුම ජංගම දුරකථන රීලෝඩ් සහ බිල්පත් ගෙවීම් දැන් එකම තැනකින්, ඉතා පහසුවෙන්, ඉක්මනින් සහ ආරක්ෂිතව සිදුකරන්න!

WinPay සමඟින් ඕනෑම වේලාවක, ඕනෑම තැනක සිට ජංගම දුරකථන රීලෝඩ් කිරීම, විදුලි හා ජල බිල්පත් ඇතුළු විවිධ බිල්පත් ගෙවීම වැනි සේවාවන් පහසුවෙන් ලබාගන්න.

සෑම රීලෝඩ් කිරීමකදීම සහ බිල්පත් ගෙවීමකදීම 5% දක්වා වට්ටම් ලබාගන්න!

🌐 දැන්ම පිවිසෙන්න: https://winpay.lk/

Powered by CodeBurg Technologies (Pvt) Ltd

WinPay is officially live! ✅Enjoy fast, easy, and secure mobile reloads and bill payments in one place.With WinPay, you ...
24/10/2026

WinPay is officially live! ✅

Enjoy fast, easy, and secure mobile reloads and bill payments in one place.
With WinPay, you can reload mobile networks, make utility payments, and enjoy a smooth digital payment experience anytime, anywhere.

Get up to 5% discount on all reloads and payments.

Visit us : https://winpay.lk/

Are you ready?
24/10/2026

Are you ready?

⏰ මේ රු. 25,000/- විශේෂ offer එක අද විතරයි.රු. 25,000කට professional website එකක් හදාගන්න පුළුවන් නම්?මේ කාලෙ business එ...
24/08/2026

⏰ මේ රු. 25,000/- විශේෂ offer එක අද විතරයි.

රු. 25,000කට professional website එකක් හදාගන්න පුළුවන් නම්?

මේ කාලෙ business එකක් කරන ඔයාට website එකක් කියන්නේ ලස්සනට තියෙන page එකක් විතරක් නෙවෙයි.

Customer කෙනෙක් ඔයාගේ business එක Google එකෙන් හොයද්දි, page එකෙන් website එකට එද්දි, එයාට බලන්න professional website එකක් තිබුණොත් ඔයාගේ business එක ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා.

ඒත් තවමත් ඔයාගේ business එකට proper website එකක් නැත්නම්, customer කෙනෙක්ට ඔයාගේ services, products සහ business details දැනගන්න විතරක් නෙමෙයි ඕර්ඩර් එකක් දාන්න තියෙන්නේ page එක හෝ WhatsApp එක විතරයි.

ඒ නිසා අදම ඒක වෙනස් කරගන්න පුළුවන්. 🚀
අදට විතරක් අපෙන් රු. 25,000/-කට professional business website එකක්!

මේ offer එකට ඇතුළත්:
✅ 5–10 pages business website
✅ Responsive design
✅ Secure Connection
✅ SEO Optimization
✅ Free Hosting
✅ Business Mail
✅ 24/7 After Service

Mobile එකෙන් බැලුවත්, computer එකෙන් බැලුවත් professional විදිහට පේන, ඔයාගේ business එකට ගැළපෙන website එකක්.

⏰ මේ රු. 25,000/- විශේෂ offer එක අද විතරයි.

හෙට මේ offer එක තිබේවි කියලා බලාගෙන ඉන්න එපා.

ඔයාගේ business එකට professional website එකක් හදන්න අදම අපිට කතා කරන්න.

📲 WhatsApp Us: 070 173 6558

🌐 Website: https://codeburgtec.com

Code Burg Technologies,නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!உங்களுக்கு ஆரோக்கியமானதும் வளமானத...
14/04/2026

Code Burg Technologies,
නිදුක් නිරෝගී සෞභාග්‍යමත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා!

உங்களுக்கு ஆரோக்கியமானதும் வளமானதுமான சிங்கள மற்றும்
இந்து புத்தாண்டு வாழ்த்துக்கள் உரித்தாகட்டும்!

WISH YOU A HEALTHY & PROSPEROUS SINHALA & HINDU NEW YEAR!

🌞✨🍃

Cheers to a New Year full of new ideas, smooth code, and continued success ✨
31/12/2025

Cheers to a New Year full of new ideas, smooth code, and continued success ✨

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Code Burg Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share