10/08/2026
අපගේ කිරුළපන පිහිටි පරිගණක සහ මොබයිල් Accessories අලෙවි සැල සඳහා Sales Helper (අලෙවි සහායක / සහායිකාවන්) වහාම අවශ්‍ය කර තිබේ.
🔹 තනතුර: Sales Helper / Showroom Assistant
🔹 වැටුප: රු. 50,000/-
🔹 වයස: අවුරුදු 25 ට අඩු (ගෑනු / පිරිමි දෙපාර්ශවයෙන්ම)
🔹 ස්ථානය: කිරුළපන (කිරුළපන අවට හෝ පහසුවෙන් පැමිණිය හැකි අය විශේෂයි)
🔹 Working time: 9.00am to 7.00pm Monday to Saturday.
🎯 සුදුසුකම්:
Computer Accessories & Mobile Phone Accessories පිළිබඳ සාමාන්‍ය දැනුමක් පැවතීම.
සාමාන්‍ය ඉංග්‍රීසි භාෂා දැනුම (English knowledge).
ෂෝරූම් එකේ බඩු පිළිවෙලට තබා ගැනීම සහ පාරිභෝගිකයින්ට සුහදව සේවය සැපයීමේ හැකියාව.