Kalunika Graphics

Kalunika Graphics “Can not be priced”

25/10/2026

වචනවලින් කියාගන්න බැරි ආදරය, රෝස මල් පොකුරකින් කියාදෙන්න… 🥹❤️‍🩹

📲 Order Now – 078 307 8066

KALUNIKA Gift Hub
“Turn Memories Into Gifts.”

💌 Make someone smile with a beautiful handmade gift!

25/10/2026

මතකයක් කියන්නේ කාලය ගෙවුණත් හදවතින් මැකෙන්නේ නැති දෙයක්...🎁🥺

ආදරය වෙනුවෙන් තෑග්ගක්.
විශේෂ දවසක් වෙනුවෙන් මතකයක්.
ලස්සනම photo එකකට frame එකක්.
ගෙදරට හැඩයක් එක් කරන Wall Art එකක්.
හිතේ කෙනෙක් වෙනුවෙන් Personalized Gift එකක්.
එහෙමත් නැත්නම් ආදරයෙන් පිරුණු Gift Box එකක්.

ඔයාට වටිනා හැම මතකයක්ම,
ලස්සන තෑග්ගක් බවට පත් කරන්න අපි සූදානම්.

•Gift Boxes
•Keepsake Frames
•Ply Mount
•Wall Art
•Personalized Gifts
And More…

මතකයක් තෑග්ගක් කරන්න.
තෑග්ගක් මතකයක් කරන්න.🎁

Kalunika Gift Hub
“Cannot Be Priced”

14/07/2026

Great Event එකකට Great Design එකක්...



29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!...

අඳුරු කොළ පාට  ලෝකෙක තනි වූ මොහොතක... ගහ කොළ සතා සිවුපාවාගේ සුසුම් අතර,හිතට දැනුණ ඒ සැනසීමේ භාෂාවමිනිස් ලෝකය අමතක කරලා ,...
29/06/2026

අඳුරු කොළ පාට ලෝකෙක තනි වූ මොහොතක...
ගහ කොළ සතා සිවුපාවාගේ සුසුම් අතර,
හිතට දැනුණ ඒ සැනසීමේ භාෂාව
මිනිස් ලෝකය අමතක කරලා ,
ස්වභාදහම එක්ක කතා කළා... 🤍

මිනිස් සද්ද හැමදේම නිහඬ වෙද්දී,
සිතට ඇහුණේ දහමේ හඬ විතරයි.
ඒ නිහඬකම හොයාගත්තේ,
මිනිසුන්ගෙන් නොව..
මේ අඳුරු කොළ පාට ලෝකයෙනි...

✨ ඔයාගේ brand එක standout වෙන design එකක් ඕනේද? 🚀🎨 Kalunika Graphic – Creative & Professional Designs📩 DM us now & let’s...
10/06/2026

✨ ඔයාගේ brand එක standout වෙන design එකක් ඕනේද? 🚀
🎨 Kalunika Graphic – Creative & Professional Designs

📩 DM us now & let’s create something amazing!

10/06/2026

ඔයාගේ business එකට eye-catching, professional social media posts හදලා දෙන්න අපි සූදානම් 💡

📌 Facebook Posts
📌 Instagram Posts
📌 Business Promotions
📌 Branding Designs

💥 ඔබේ brand එක social media එකේ standout කරමු!

🚀 Quality + Creativity එකට හොඳම design එක

📩 Order කරන්න DM කරන්න

Address

Galle Face Center Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when Kalunika Graphics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby computer & electronics services