23/07/2026
🚀 Computer Network Technician - NTP (Part Time) 🚀
IT field එකට enter වෙන්න හෝ networking knowledge එක professional level එකට upgrade කරගන්න කැමතිද? 💻🌐එන්න ...... අප සොයන්නේ ඔබයි.
එහෙනම් මේ Computer Network Technician Course එක ඔබට හොඳම අවස්ථාවක්!
2026 දෙවන කණ්ඩායමේ බඳවාගැනීම් දැන් ඇරඹුනා.
අරම්භක දින හෝ ඊට පෙර රු. 1600/- සහ ජතික හැදුනුම්පත රැගෙන පැමින ලියපදින්චි වන්න.
📍 වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
පල්ලිදොර පාර,
කව්ඩාන,
දෙහිවල.
වැඩි විස්තර 0716871324 අමතා හෝ 0785555647 WhatsApp මගින් ලබා ගන්න .
⭕Course Name-: Computer Network Technician - NTP (Part Time)
⭕Course Code-: NTP
⭕Course Duration-: 6 Months
⭕ලියාපදිංචි ගාස්තුව-: 1,600/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 40,000/= (මාස 4 ක් ඇතුලත වාරික 4කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
--------------
පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
--------------
කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
--------------
I කණ්ඩායම අගෝස්තු 06 වන බ්‍රහස්පතින්දා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
II කණ්ඩායම අගෝස්තු 07 වන සිකුරාදා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
📝 Description
🎓 Computer Network Technician – NTP (Part Time)
📍 National Youth Service Council Vocational Training Center – Dehiwala
⏳ Duration: 6 Months
🕘 Mode: Part Time | Physical Classes
🎯 Level: Beginner to Intermediate
📅 Batch Start: August – 1st Week
💰 Course fee
LKR 40,000
✔ Installment payments available (10000 * 4)
------------------
🔧 Course Coverage
✔ Network Fundamentals
✔ Windows Server Administration
✔ VMware Virtualization
✔ Firewall Basics
✔ Cybersecurity Fundamentals
📚 Detailed Course Content
✔ Network Introduction
✔ Network Devices & Hardware
✔ Network Protocols & Communication
✔ Switching & Routing Basic Concepts
✔ Network Operating Systems & Services
✔ Network Security
✔ Firewall Configuration
✔ Wireless & Mobile Networking
✔ Network Design & Architecture
✔ Network Troubleshooting & Tools
✔ Virtualization
✔ Network Monitoring
✔ Enterprise Documentation
✔ Cloud Computing
✔ Project Management
----------------------------
👥 Who Can Join?
✅ School Leavers
✅ Beginners to IT
✅ Working Professionals
✅ Career Switchers
✅ University Students
----------------------------------
🚀 What You Will Gain
🎯 Industry-relevant IT skills
🎯 Hands-on practical exposure
🎯 Job-oriented technical knowledge
🎯 Certification readiness
🎯 Real lab-based learning environment
----------------------------------
📞 Contact & Registration
📲 WhatsApp: 078 555 5647
📞 Call: 071 687 1324
👉 Seats limited! Full details & seat reservation සඳහා අදම WhatsApp message එකක් දාන්න
https://chat.whatsapp.com/JsKcaWvmtGl0PNW7hX7vMr