20/11/2026
තවමත් පරණ ක්‍රමයට පොත්වල අත්සන් කරනවද?
✍️❌ දැන්ම Smart වෙන්න! 🚀
ඔබේ කාර්යාලයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ සේවක පැමිණීම සටහන් කිරීමට සහ ආරක්ෂාව තහවුරු කිරීමට
HIKVISION MinMoe Face Recognition Terminal දැන් SUNEC IT SOLUTIONS වෙතින් ලබාගත හැක!
🔸 මුහුණ හඳුනාගැනීමේ නවීන තාක්ෂණය (Deep Learning Face Recognition)
🔸 2MP පැහැදිලි කැමරාව සහ 2.4" LCD තිරය
🔸 මුහුණ, ඇඟිලි සලකුණ, කාඩ්පත් සහ PIN මගින් පාලනය කළ හැක
🔸 ඉහළ ආරක්ෂිත නිමාව (Tamper-Proof)
විශ්වාසනීය සේවාවක් සමඟින් ඔබේ ආයතනයටත් අදම සවිකරගන්න! 🛠️💯
📍 SUNEC IT SOLUTIONS
Welagedara Building, Kandy Road, Dambulla.
📞 074-0551931 (Call / WhatsApp)