ADEON

ADEON ADEON
We bring innovations and excellence to businesses together with our technology partners, in offering a comprehensive suite of IT solutions

තරුණියක් සදහා රැකියා ඇබෑර්තුවක්..ආයතනය - Adeon PVT LTDතනතුර - Customer Relationship Managerරැකියා ස්ථානය - දළුවෙල, දංකොට...
12/10/2022

තරුණියක් සදහා රැකියා ඇබෑර්තුවක්..

ආයතනය - Adeon PVT LTD
තනතුර - Customer Relationship Manager
රැකියා ස්ථානය - දළුවෙල, දංකොටුව
වැඩ කරන දින- සදුදා සිට සෙනසුරාදා දක්වා
වැඩ කරන වේලාව - 8.30 පෙ.ව - 5.00 ප.ව.

👩‍🎓අවම සුදුසුකම්-
අ.පො.ස. උසස් පෙළ සමත් වීම
සාමාන්‍ය පෙළ English අවම B සාමාර්ථයක් තිබීම.
මූලික පරිගණක දැනුම.

බලාපොරොත්තු වන ප්‍රධාන කාර්‍යයන්-
✅ආයතනයට ලැබෙන සියලු දුරකතනය ඇමතුම් වලට ප්‍රතිචාර දැක්විම.
✅ආයතනයේ ගණුදෙනුකරුවන් වෙත ඇමතුම් ලබා දී විස්තර ලබාදීම සහ ලබා ගැනීම.
✅ගණුදෙනුකරුවන් සහ ආයතන ප්‍රධානීන් අතර සියලුම සම්බන්ධීකරණ කටයුතු.
✅සියළුම දත්ත පරිගණක ගත කිරීම.
✅ ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් කළමණාකරනය කිරීම

කොන්දේසි- අවම වශයෙන් වසරක කාල සීමාවක් අනිවාර්යයෙන් සේවය කිරීමට කැමති අයකු විය යුතුය.

විශේෂ කරුණු.
✅මූලික වැටුප රු.35,000/- ක් වන අතර සෑම සාර්ථක ගණුදෙනුවකටම අමතර දීමනාවක් ගෙවණු ලැබේ.
✅රැකියාවේ සාර්ථකත්වය මත වැටුප් වැඩිවීම් සිදු වේ.
✅සම්පූර්ණ පුහුණුව සපයනු ලැබේ.
✅ ආයතනය හා ගනුදෙනුකරුවන් තනිව කළමණාකරනය කර ගැනීමට මනා පෞරුෂයක් අනිවාර්‍ය වේ.

ඉහත සියලු සුදුසුකම් සපුරන සහ කොන්දේසි වලට එකග ඕනෑම වයසක තරුණියක් පහත Email ලිපිනයට අයැදුම් පතක් යොමු කරන්න.

[email protected]
ඔබ සුදුසුකම් සපුරන්නේ නම් ආයතනය මගින් ඔබව සම්බන්ධ කරගනු ඇත.

05/09/2022
11/07/2021
16/10/2020

Address

Negombo Road, Daluwela
Dankotuwa
61130

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94314330990

Alerts

Be the first to know and let us send you an email when ADEON posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ADEON:

Share